NewsSportsSports News තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමුදෙයිMaimoonarMay 3, 2021 by MaimoonarMay 3, 2021566 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත ජයක්MaimoonarMay 3, 2021 by MaimoonarMay 3, 2021824 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 209 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී... Read more
NewsSportsSports News ලෙජන්ඩ් පිල හා ජාතික පිල අතර ක්රිකට් තරගයක් සුදුසු නෑ…- ලෙජන්ඩ් නායක දිල්ෂාන්MaimoonarApril 10, 2021 by MaimoonarApril 10, 2021780 ශ්‍රී ලංකා ප‍්‍රවිණයන්ගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම අතර ක්රිකට් තරගයක් පැවැත්වීම මේ අවස්ථාවේ නුසුදුසු ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට නායකත්වය දෙන... Read more
NewsSportsSports News කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට ලකුණු 377 ක ඉලක්කයක්MaimoonarApril 2, 2021 by MaimoonarApril 2, 20211,173 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව්... Read more
NewsSportsSports News කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයිMaimoonarFebruary 12, 2021 by MaimoonarFebruary 12, 20211,003 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග අත්හිටුවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
NewsSportsSports News එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටMaimoonarFebruary 10, 2021 by MaimoonarFebruary 10, 2021688 ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඊයේ ලද... Read more
NewsSportsSports News නිලවරණයට කලින්ම තිලංග ක්‍රිකට් බලය අල්ලයි.. ක‍්‍රීඩා සංගම් 35ක් ඔහු වෙනුවෙන් ඡන්දය දෙන්න එකග වේ..MaimoonarFebruary 8, 2021 by MaimoonarFebruary 8, 2021610 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා පැවැත්වීමට නියමිත නිලවරණයේදී හිටපු ක්රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා යෝජනා කරන පාර්ශවයක් සඳහා ඡන්දය ලබා දීමට ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩා... Read more
NewsSportsSports News ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවයිMaimoonarFebruary 5, 2021 by MaimoonarFebruary 5, 2021895 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ ලහිරු... Read more
NewsSportsSports News ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද : ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනකු කමිටුවේ සාමාජිකත්වයටMaimoonarFebruary 5, 2021 by MaimoonarFebruary 5, 2021136 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් අද දින පත්කර තිබෙනවා. එම... Read more
NewsSportsSports News නව පත් කිරීම ගැන හිටපු ක්රිකට් සභාපති සතුටින්MaimoonarFebruary 5, 2021 by MaimoonarFebruary 5, 20210 අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ක‍්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක‍්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා.... Read more