ක‍්‍රිකට් FB පිටුවට පේ‍්‍රක්‍ෂකයන්ගෙන් ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්.. Comment අත්හිටුවති..
ශ‍්‍රී ලංකා ක්රිකට් ආයතනයේ නිල ෆේස්බුක් ගිණුමට පාඨක ප්‍රතිචාර දැක්වීම අත්හිටුවා තිබේ. සිම්බාබේ සමග පැවැත්වෙන අවසන් එක්දින තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවට පළ...