NewsSportsSports News විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයිMaimoonarMay 19, 2020 by MaimoonarMay 19, 20202 හෝමාගම දියගම ප‍්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙරට විශාලතම ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයේ ඉදි කිරීම් සදහා රජය කිසිදු මුදලක් වැය නොකරන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. එල්ල වන... Read more
කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාMaimoonarMay 13, 2020 by MaimoonarMay 13, 20206 කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට සිදු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස්... Read more
NewsSportsSports News 2020 ටෝකියෝ ඔලිම්පික් කල් යයිMaimoonarMarch 24, 2020 by MaimoonarMarch 24, 20201,044 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දමන ලෙසට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු අලෙවිකරණ අධ්‍යක්ෂ මයිකල් පේන් සඳහන් කර තිබේ. රොයිටර්ස් පුවත් සේවයට අදහස් දක්වමින්... Read more
NewsSportsSports News ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගුMaimoonarFebruary 18, 2020 by MaimoonarFebruary 18, 20200 ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ... Read more
NewsSportsSports News කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අදMaimoonarFebruary 17, 2020 by MaimoonarFebruary 17, 20200 බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි.... Read more
NewsSportsSports News එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයිMaimoonarFebruary 13, 2020 by MaimoonarFebruary 13, 20202 ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග අතරට තවත් තියුණු අවසානයකින් යුත් තරගයක් ඊයේ (12) රාති‍්‍රයේ එක්වුණා. ඒ, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු... Read more
NewsSportsSports News ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයිMaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 20206 ශ්‍රි ලංකාවෙන් බිහිවූ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන හිටපු ක්‍රිකට් නායිකා ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක... Read more
NewsSportsSports News ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩMaimoonarFebruary 6, 2020 by MaimoonarFebruary 6, 20204 ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට අඛණ්ඩව 3වන වරටත් දඩ නියම කිරිමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයේදීයි.... Read more
NewsSportsSports News ලංකාවට පැරදුණු සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ වැටුප් කපාහරීMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20201 සිම්බාබ්වේ කී‍්‍රඩකයින්ගේ වැටුප් දීමනා කප්පාදු කිරීමට එරට කි‍්‍රකට් පරිපාලනය තීරණය කර තිබේ. ශී‍්‍ර ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේදී ජයග‍්‍රහණයක් ලබා ගැනීමට නොහැකිවීම සහ ප‍්‍රමාණවත් දස්කම්... Read more
NewsSportsSports News පෙර දස්කම් බලාපොරොත්තු වෙන්න එපා – සංගා ක්‍රීඩා ලෝලීන්ට කියයිMaimoonarJanuary 31, 2020 by MaimoonarJanuary 31, 2020585 මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගය ලබන මාර්තු මස 24 වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව තිබෙනවා. මෙහිදී මාර්ලිබෝන් ක්‍රිකට්... Read more