NewsSportsSports News අයි.පී.එල් තරගාවලිය අද ඇරඹේMaimoonarSeptember 19, 2020 by MaimoonarSeptember 19, 20201 2020 අයි පී එල් ක‍්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ආරම්භ වනවා. ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය අවස්ථා කිහිපයකදි කල්දැමුණේ කොරෝනා වෛරසය එරට... Read more
NewsSportsSports News බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයිMaimoonarSeptember 16, 2020 by MaimoonarSeptember 16, 20201 බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී... Read more
NewsSportsSports News එංගලන්තයට විස්සයි විස්ස තරගාවලි ජයක්MaimoonarSeptember 9, 2020 by MaimoonarSeptember 9, 20201 සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැති 03 වන සහ අවසන් පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. කෙසේවෙතත් මුල්... Read more
NewsSportsSports News තරඟාවලි පරාජයෙන් බේරීමට පාකිස්තානය අදිටනින්MaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20200 සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකටි තරඟය අද (21) ඇරඹේ. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට... Read more
NewsSportsSports News මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයිMaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20207 වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා. පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල්... Read more
NewsSportsSports News ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්MaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 20200 යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල... Read more
NewsSportsSports News හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයිMaimoonarAugust 18, 2020 by MaimoonarAugust 18, 20200 කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොඳුරු වීමෙන් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන චෙතන් චෞහාන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු වෛරසය වැළිඳීමෙන් මාසකයට අධික කාලයක් ප්‍රතිකාර ලබමින්... Read more
NewsSportsSports News ශ්‍රී ලංකාවේ තරග සංචරයට බංග්ලාදේශය දැඩි උනන්දුවකින්MaimoonarAugust 14, 2020 by MaimoonarAugust 14, 20201 බංග්ලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය සඳහා මේ වන විට සුබවාදී ප‍්‍රතිචාරයක් එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබි ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා. දෙරට... Read more
NewsSportsSports News වසර 03ක් තරග තහනමක සිටි ශකීබ් ලංකාවෙන් වැඩ අරඹන්න යයිMaimoonarAugust 13, 2020 by MaimoonarAugust 13, 20200 වසර 3ක තරග තහනමකට ලක්ව සිටි බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායක ශකීබ් අල්හසන්ට මෙවර ශ‍්‍රී ලංකා තරග සංචාරය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබෙනවා. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ... Read more
NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේMaimoonarAugust 11, 2020 by MaimoonarAugust 11, 20201,141 ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ‍්‍රී ලංකා... Read more