ICC යට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව දිල්හාර ලොකුහෙට්ටිගේ කියයි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තමන් සම්බන්ධයෙන් ගත් තීරණයට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට...