NewsPolitical ආණ්ඩුවට එන විපක්‍ෂ මන්ත‍්‍රිවරයෙකුට ඩොලර් මිලියන දෙකක්..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20221 විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවට එක්කර ගැනීම සඳහා අවම ලන්සුව ඩොලර් මිලියන දෙකක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. රුපියල් වල වටිනාකම... Read more
NewsPolitical විරෝධතාකරුවන් කියන ලෙස ජනපති ඉවත් කරන්න බෑ…- අගමැතිMaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 20228 රජයට සහය පළ කරන නීතීඥවරුන් සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (18) දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මේ වන විට රටේ උද්ගතව ඇති... Read more
NewsPolitical රජ්‍ය ඇමතිවරුන් දිවුරයි.. ලයිස්තුව මෙන්න.. ගීතා, සීතා, ඩයනාටත් ඇමතිකම්..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 2022447 ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබේ. දැනට දිවුරුම් දී ඇති රාජ්‍ය ඇමතිවරුන් මෙසේය. ජි. එල්. පීරිස් – ආරක්‍ෂක... Read more
NewsPolitical අලුත් කැබිනෙට්ටුවෙන් අපව රැවැට්ටුවා.. කී දේ නෙමෙයි කලේ.. SM මාධ්‍ය හමුවක.. ආණ්ඩුව කුණාටුවක මුල..MaimoonarApril 18, 2022 by MaimoonarApril 18, 2022822 සියලුම ජේෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් ඉවත් වී ආධුනිකයන් ගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට තමන්ට අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන... Read more
NewsPolitical ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…MaimoonarApril 14, 2022 by MaimoonarApril 14, 20220 මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයාගේ නිවසේ අවුරුදු චාරිත‍්‍ර සිදු කරන ආකාරය කිසිදු රූපවාහිනී නාලිකාවක් සජීවීව විකාශය නොකළේය. මීට පෙර අවස්ථා ගණනාවකදීම විශේෂයෙන්ම... Read more
NewsPolitical විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…MaimoonarApril 14, 2022 by MaimoonarApril 14, 20224 අග්‍රාමාත්‍යවරයා සඳහා සමඟ සාකච්ඡාවට සූදානම් බව ගාලු මුහුදු පිටියේ විරෝධතාකරුවන් සඳහන් කර සිටි. ඒ සඳහා වන සාකච්ඡා ස්ථානයක් ඔවුන් එම විරෝධතා භූමියේ සූදානම් කර ඇත.... Read more
NewsPolitical ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් ටිල්වින්ට දැඩි විරෝධය…MaimoonarApril 14, 2022 by MaimoonarApril 14, 20220 ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතා හය වන දිනටත් අද පැවැත්වෙයි. තම පක්ෂය එම විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දෙන බවට... Read more
NewsPolitical නව කැබිනට්ටුව සූදානම්.. අගමැති මහින්දමයි.. අන්තර්වාර, සභාග යොජනා ඉවතට..MaimoonarApril 14, 2022 by MaimoonarApril 14, 20221 නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවීම ඉදිරි සතියේදී සිදු කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඉතා අවම කැබිනට් මණ්ඩලයක් යටතේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් යටතේ නව අමාත්‍ය... Read more
NewsPolitical ස්වාධීන කණ්ඩායම සැර වෙයි.. ජනාදිපතිට දැඩි කොන්දේසියක් පනවයි..MaimoonarApril 13, 2022 by MaimoonarApril 13, 20220 ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට කොන්දේසියක් පනවා තිබේ. මෑතක දී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර... Read more
NewsPolitical චන්ද‍්‍රිකා යලි පිටියට එයි.. විපක්‍ෂ හා ස්වාධීන මන්ත‍්‍රින් සමග රහස් සාකච්චා.. ආණ්ඩුව පෙරලන්න සැරසේ..MaimoonarApril 13, 2022 by MaimoonarApril 13, 2022981 හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී – මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු... Read more