NewsPolitical තමන් අගමැති ධුරයෙන් ඉවත් වන බව මහින්ද සමීපතමයන්ට කියයි…MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20221 තමන් අගමැති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. භික්ෂූන් වහන්සේලා පිරිසකට, පක්ෂ නායකයින්ට සහ... Read more
NewsPolitical මහින්දට පක්‍ෂ 46ක් පමණයි.. පොහොට්ටුවේ අත්සත් ව්‍යාපාරය නවතා දමයි..MaimoonarApril 25, 2022 by MaimoonarApril 25, 20221 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණද එය අතහැර දැමීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more
NewsPolitical තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…MaimoonarApril 23, 2022 by MaimoonarApril 23, 20220 මෙතෙක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙමින් සිටි 20 කට ආසන්න මන්ත්‍රී පිරිසක් ස්වාධීන වීමේ සූදානමක් පවතී. ජනාධිපතිවරයා යොමු කරන ලද අන්තර්කාලීන ආණ්ඩු යෝජනාව ප්‍රතික්ෂේප වන්නේ... Read more
NewsPolitical විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකාMaimoonarApril 23, 2022 by MaimoonarApril 23, 2022495 තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට නොහැකි බවත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය... Read more
NewsPolitical අගමැති චීනයෙන් උදවු ඉල්ලයි..MaimoonarApril 23, 2022 by MaimoonarApril 23, 2022482 ආර්ථික හා සමාජීය සංවර්ධනයේ ස්ථාවරත්වය සඳහා චීනයේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ (22) පැවති දුරකථන සංවාදයකදී චීන අග්‍රාමාත්‍ය ලී... Read more
NewsPolitical අගමැති අස්වෙන්න ගිහින්.. ජනපති බාර නොගනී…MaimoonarApril 22, 2022 by MaimoonarApril 22, 20220 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ජනාධිවරයාට දන්වා ඇතැයි නෙත් ගුවන් විදුලිය වාර්තා කලේය. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එය... Read more
NewsPolitical ගොඩහේවා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..MaimoonarApril 22, 2022 by MaimoonarApril 22, 20220 නාලක ගොඩහේවා මහතා සිය කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. ගොඩහේවා මහතා... Read more
NewsPolitical ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..MaimoonarApril 22, 2022 by MaimoonarApril 22, 20224 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයක් ගොඩ නැගිය යුතු බවට හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..MaimoonarApril 22, 2022 by MaimoonarApril 22, 202251 අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සදහන් කරයි. ජනතාව විශාල ආර්ථික පීඩනයකට ලක්ව ඇති අවස්ථාවේ රට ගොඩනැඟීමට එකම... Read more
NewsPolitical ජනාධිපති අස්වුනොත් ‘කපුටෙක්’ ලංකාවේ ජනාධිපති..- විමල්MaimoonarApril 21, 2022 by MaimoonarApril 21, 20220 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්විය යුතු නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඒ මහතා පෙන්වා... Read more