NewsPolitical ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 20221 එළඹෙන මාස කිහිපයේදීද පවතින අර්බුදකාරී තත්වය තවත් දරුණු වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අගමැති ධුරයේ දිවුරුම් දීමෙන් පසු පළමු වතාවට මාධ්‍ය අමතමින්... Read more
NewsPolitical අගමැති ලේකම් සමන් ඒකනායක…MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 20220 අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා අද (12) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. ඒකනායක... Read more
NewsPolitical අගමැති රනිල් ගංගාරාමයේ.. තැන තැන රතිඤ්ඤා දල්වති..MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 20220 මීට ස්වල්ප වේලාවකට පෙර අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් සදහා කොල්ලුපිටිය වාලුකාරාමයට හා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට ගොස් ඇත. රනිල්... Read more
NewsPolitical රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙයි… තනි මිනිසෙක් රටක අභියෝගය බාර ගනී..MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 20224 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ. කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ඝෝටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු... Read more
NewsPolitical අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 20226 නව ආණ්ඩුවක් පත් කළ පසු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර ඇත. එම තත්ත්වය මත විපක්ෂ නායක... Read more
NewsPolitical සජිත් හාන්සියි.. SJB මන්ත‍්‍රීන් 25ක් රනිල්ට එක්වෙයි.. ඊයේ රාත‍්‍රි සාකච්චා සාර්ථකයි..MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 20222 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන්... Read more
NewsPolitical ෆොන්සේකා ලොකු තනතුරකටද..?MaimoonarMay 12, 2022 by MaimoonarMay 12, 2022787 තමන් ආණ්ඩුවේ තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි. මේ බව සඳහන් කරමින් තම... Read more
NewsPolitical පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…MaimoonarMay 11, 2022 by MaimoonarMay 11, 2022496 අද දින කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීම අවලංගු කර තිබේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරන්නේ පක්ෂ නායකයින්ගේ ආරක්ෂාව තහවුරු කල නොහැකි... Read more
NewsPolitical මහින්ද සහ පවුලේ අය ගුවනින් යයි..?MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20220 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත‍්‍රිකුණාමලය හමුදා කදවුරක් වෙත ගුවන් මගින් ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වේ. අද පෙරවරුවේ ගුවන්... Read more
NewsPolitical හමුදා පාලනයක් ගැන ඇසෙයි…MaimoonarMay 10, 2022 by MaimoonarMay 10, 20221 පවතින තත්ත්වය උපයෝගී කරගෙන හමුදා පාලනයක් ඇති කිරීමටත් ඇති මාර්ග අවහිර වීමට කටයුතු කරන්නැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉල්ලා සිටියි. තම ට්විටර් ගිණුමේ සටහනක්... Read more