NewsPolitical නව කැබිනට් ලේකම්වරුන් පත් කෙරේ.. ලයිස්තුව මෙන්න..MaimoonarMay 24, 2022 by MaimoonarMay 24, 20220 කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරු වෙත පත්වීම් ලිපි ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (24) පස්වරුවේ කොටුව, ජනාධිපති මන්දිරයේ දී සිදු විය.... Read more
NewsPolitical ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…MaimoonarMay 23, 2022 by MaimoonarMay 23, 202210 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ බලතල අඩු කර පාර්ලිමේන්තුවට පැවරීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීම අහෝසි කිරීම ආදී... Read more
NewsPolitical රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 2022436 රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි. රට විනාශ කරන ලස්සෙ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව... Read more
NewsPolitical කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 20221 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අමාත්‍යවරුන් 4 දෙනෙකු පත්කර තිබේ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් කරන තෙක් පාර්ලිමේන්තුව සහ රටේ සෙසු කටයුතු නීත්‍යානුකූලව ස්ථාවරව පවත්වා... Read more
NewsPolitical අගමැති රනිල්ගෙන් සජිත්ට පුදුම කරවන ලිපියක්…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 20222 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යොමු කර තිබේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආරාධනා කරමින් යොමු කර ඇති එම... Read more
NewsPolitical ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 20220 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර පැවති විශේෂ රැස්වීම දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන ඇත. ජනාධිපති මන්දිරයේ දී මෙම හමුව පැවැත්වෙන්නේ... Read more
NewsPolitical රනිල් අගමැති කලේ ජනාධිපතිට ජාත්‍යන්තර බලපෑමෙන්.. මේ ජාතික හෝ අන්තර්කාලීන ආණ්ඩුවක් නොවේ…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 202222 නව අගමැති යටතේ හැදෙන ආණ්ඩුව කුමන දිශාවකට හැරෙනු ඇතිද යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ මේ හැදෙන්නේ ගෝඨා-රනිල් ආණ්ඩුවක් මිස අන්තර්කාලීන... Read more
NewsPolitical රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…MaimoonarMay 14, 2022 by MaimoonarMay 14, 20220 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමත් සමඟ තවත් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබේ. ඒ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... Read more
NewsPolitical එජාප පහක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට…?MaimoonarMay 13, 2022 by MaimoonarMay 13, 20220 එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් පිරිසක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පිරිසක් ඉල්ලා අස්වීමෙන් පසු ඒ... Read more
NewsPolitical රනිල් අගමැති පත් කලේ පක්‍ෂ නායකයන් සමග සාකච්චා කරලා..- ජනපතිMaimoonarMay 13, 2022 by MaimoonarMay 13, 20223 තමන් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... Read more