NewsPolitical 08 වන විධායක ජනාධිපති ලෙස රනිල් වික‍්‍රමසිංහ දිවුරුම් දෙයි…MaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 20220 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපති වරයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීම නියමිතය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු දින... Read more
NewsPolitical පොහොට්ටු බහුතරය ස්ථිරයි.. මීලග ජනාධිපති රනිල්..MaimoonarJuly 14, 2022 by MaimoonarJuly 14, 20221 ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඔහුගේ ඉතිරි ජනාධිපති ධූර කාලය සඳහා ජනාධිපතිවරයකු පත් කිරීම සඳහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව වැඩබලන... Read more
NewsPolitical නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…MaimoonarJuly 14, 2022 by MaimoonarJuly 14, 20220 ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු ධුරය සඳහා නව ජනාධිපති වරයෙක් පත් කිරීම සහ ඉදිරි දේශපාලන ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ... Read more
NewsPolitical ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…MaimoonarJuly 7, 2022 by MaimoonarJuly 7, 202263 විපක්ෂයේ සිටියත් තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විදේශ රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් තෙල්, ගෑස්, ගල් අඟුරු හා පොහොර ලබා ගැනීම පිළිබඳ අර්බුදයන්ට විසඳුම්... Read more
NewsPolitical ‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…MaimoonarJuly 6, 2022 by MaimoonarJuly 6, 2022923 මහින්ද රාජපක්ෂ නම ප්‍රධාන ශක්තිය කරගනිමින් මෙරට නැවත බලය ලබා ගැනීමට හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්... Read more
NewsPolitical තාත්තට අසනීපයි කියා බොරු කියලා ජනතාව කේන්ති ගස්වන්න එපා..- නාමල්MaimoonarJuly 6, 2022 by MaimoonarJuly 6, 20220 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුවයෙන් පසුවන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා අසනීපයෙන් බවට මාස තුන හතරකට... Read more
NewsPolitical අගමැති ධුරයෙන් ඉවත් වෙන්න සූදානම්..- රනිල් පාර්ලිමේන්තුවට කියයි..MaimoonarJuly 5, 2022 by MaimoonarJuly 5, 20220 ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා මාස හය තුළ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පවසා ඇති නිසා තමන් ඊට සහාය දෙන බව අග්‍රාමාත්‍ය... Read more
NewsPolitical ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසුMaimoonarJuly 5, 2022 by MaimoonarJuly 5, 2022675 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද මුළු රටම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ නිසා ජනාධිපතිවරයා අද ජන... Read more
NewsPolitical සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 20225 පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන්... Read more
NewsPolitical ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…MaimoonarJuly 4, 2022 by MaimoonarJuly 4, 202223 අපේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ඉදිරි සතිය තුළ කරුණු 4 කින් යුතු වැඩපිළිවෙලකට සියලු දෙනා එක්විය යුතු බව 43 සේනාංකය පවසයි. අද... Read more