NewsPolitical ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..MaimoonarNovember 15, 2023 by MaimoonarNovember 15, 20230 නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතත් තම... Read more
NewsPolitical අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..MaimoonarNovember 15, 2023 by MaimoonarNovember 15, 20230 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී... Read more
NewsPolitical කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂMaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ... Read more
NewsPolitical ගොඩනැගිලි 14,225 නාය යෑමේ අවධානමේMaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 දිවයින පුරා පිහිටි නිවාස හා ගොඩනැගිලි 14225 ක් නාය යාමේ අධිඅවදානම් තත්වයේ පවතින බවට හඳුනාගෙන ඇතිබව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා අපාදා කළමනාකරණ... Read more
NewsPolitical ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කැදවනවා..- ජනාධිපතිMaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20231 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන වසරේ දී පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ 2024 අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට... Read more
NewsPolitical නාමල්ගෙන් අයවැයට ටොක්කක්…MaimoonarNovember 13, 2023 by MaimoonarNovember 13, 20230 මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මුදල්... Read more
NewsPolitical හරීන්-මනුෂගේ නඩුව වේගයෙන් කැදවයි.. නෂීර් අහමඩ් තීන්දුව බලා සිටී..MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 සමගි ජන බලවේග සාමාජිකත්වය අහෝසි කිරීමට කිරීමට එරෙහිව හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ගොනු කර ඇති පෙත්සම් 12 වන දා සිට විභාගයට... Read more
NewsPolitical නසීර් අහමඩ් පාර්ලිමේන්තුවෙන් කපාහරී.. අලුත් මන්ත‍්‍රී අලි සහීර් මවුලානා ගැසට් කරයි..MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී තිබීම. ඒ අනුව ශ‍්‍රී... Read more
NewsPolitical සියළු නායකයන්ට වඩා රනිල් ඉහළින්.. එතුමා කුණු බක්කියට දාන්න අපට බෑ..- ෆොන්සේකාMaimoonarOctober 10, 2023 by MaimoonarOctober 10, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින් ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ... Read more
NewsPolitical රට බේරගන්න ඕනෑ.. පක්‍ෂය මාරු නොකර ජනපති සමග එක්වෙනවා…MaimoonarOctober 10, 2023 by MaimoonarOctober 10, 20230 පක්ෂ මාරුවක් නොකර පක්ෂ නායකයාට වරදක් නොකර ජනාධිපතිවරයා එක්ක එකතු වී වැඩ කරගෙන යන්න තමන් සූදානම් බව සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල්... Read more