NewsPolitical කාබන් විමෝචනයෙන් විදේශ ණය ගෙවන හැටි චම්පික කියයි…MaimoonarNovember 23, 2023 by MaimoonarNovember 23, 20230 කාබන් අය – වැයට පිටතින් විමෝචනය සහිත සියලු රටවල් ලංකාවට කාබන් ණය ගෙවීමට ඇති බවත් ඒ අනුව ලංකාවට වාර්ෂිකව ගෙවිය යුතු කාබන් ණය මුදල් ප්‍රමාණය... Read more
NewsPolitical අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…MaimoonarNovember 20, 2023 by MaimoonarNovember 20, 20230 අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දල්වා රට යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ... Read more
NewsPolitical ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..MaimoonarNovember 20, 2023 by MaimoonarNovember 20, 20230 ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම්... Read more
NewsPolitical රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාට ඉන්නා එකම... Read more
NewsPolitical ගෝටාභයගෙ කාලෙ කට වහගෙන සිටි නිසයි අද මෙහෙම වුනේ..- නාමල්MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට... Read more
NewsPolitical LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 ආර්ථික අර්බුධය පිළිබද වගකිවයුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට විපක්ෂය වැරදි අර්ථකථන ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.... Read more
NewsPolitical පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපතිMaimoonarNovember 17, 2023 by MaimoonarNovember 17, 20230 භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබාදිය යුතු අතර 2030 වන විට “සැමට ඉංග්‍රීසි” වැඩසටහන... Read more
NewsPolitical ජනාධිපතිවරණයට යලි තරග කරනවාද..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..MaimoonarNovember 15, 2023 by MaimoonarNovember 15, 20230 නැවත වතාවක් ජනාධිපතිවරණයට තරග කරන්නේද යන්න පිළිබඳව තවමත් තමන් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. එළැඹෙන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇතත් තම... Read more
NewsPolitical අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..MaimoonarNovember 15, 2023 by MaimoonarNovember 15, 20230 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී... Read more
NewsPolitical කුහක වෙන්න බෑ.. ජනපති අයවැය ඉදිරිපත් කලේ ඉතාම අසීරු තැනක සිටයි..- හර්ෂMaimoonarNovember 14, 2023 by MaimoonarNovember 14, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කළේ ඉතාම අමාරු තැනක සිට බවත් එනිසා කුහක විය යුතු නැති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ... Read more