NewsPolitical අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..MaimoonarMarch 1, 2024 by MaimoonarMarch 1, 20240 ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු... Read more
NewsPolitical ජනාධිපතිවරණය කැදවන දිනය මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයට පත්කෙරේ..MaimoonarFebruary 29, 2024 by MaimoonarFebruary 29, 20240 සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනයකදී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට... Read more
NewsPolitical මාලිමා ආණ්ඩුවෙන් විදුලි ගාස්තු 37%කින් අඩු කරනවා..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විදුලි ගාස්තුව සියයට තිස් හතකින් අඩු කළ හැකි බව එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. තම පක්ෂයෙන්... Read more
NewsPolitical පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධූරයට පත් කිරීමට කටයුතු කළේ පොහොට්ටුව බැවින් ඊළඟ ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ නොකර සිටීමට පොහොට්ටුවට අයිතියක් නැතැයි තමන් පෞද්ගලිකව විශ්වාස කරන... Read more
NewsPolitical බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 ඉදිරියේදී පැවත්වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වීමට බොහෝ ඉඩ ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති... Read more
NewsPolitical ආණ්ඩුව ජවිපේ කනෙන් රිංගලා.. අනුර ජනපති කරන ප්‍රචාරයේ තිරය පිටුපස කතාව..MaimoonarFebruary 28, 2024 by MaimoonarFebruary 28, 20240 පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා සැරසෙමින් සිටිය දී ජනතා විමුක්ති පෙරමුණට එය තේරුම් ගැනීමට හැකියාවක් නොතිබූ බව පිවිතුරු හෙළ උරුමේ නායක නීතීඥ උදය ගම්මන්පිල මහතා... Read more
NewsPolitical විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…MaimoonarJanuary 24, 2024 by MaimoonarJanuary 24, 2024309 ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා අද උදෑසන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු... Read more
NewsPolitical බංකොලොත් වීමෙන් අගතියට පත් හැමෝටම සහන..MaimoonarJanuary 23, 2024 by MaimoonarJanuary 23, 2024325 රටේ ඇති අර්බුධය ස්වාභාවිකව නිර්මාණය නොවූ බවත් අකාර්යක්ෂම දූෂිත පාලනය නිසා සිදුවූ බවත් මෙය නිර්මාණය වූ අර්බුධයක් බවත් මෙය ආර්ථික ත්‍රස්තවාදයක් බවත් විපක්ෂ නායක සජිත්... Read more
NewsPolitical IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා..MaimoonarJanuary 22, 2024 by MaimoonarJanuary 22, 20240 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ... Read more
NewsPolitical මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් අද (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය... Read more