NewsPolitical SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවයි..?MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින්... Read more
NewsPolitical ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 ගාසා තිරයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර නොනවත්වන්නේ නම් ඊශ‍්‍රායලය සමඟ රාජතාන්ත්‍රික සබදතා අතහැරීමට සලකා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි. ඔවුන්... Read more
NewsPolitical මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ ජනාධිපතිවරණය අභියස බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු... Read more
NewsPolitical ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 එළඹෙන ඔක්තෝබර් දහ අටවැනිදාට ශ්‍රී ලංකාවේ පළමු වතාවට ජනාධිපති සහෝදරයෙක් බවට එම ජනාධිපති සහෝදරයා විසින් පළමු කාර්යය ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවත් ජාතික ජන... Read more
NewsPolitical ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..MaimoonarMay 13, 2024 by MaimoonarMay 13, 20240 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය... Read more
NewsPolitical මාලිමාව රට හදන වැඩපිලිවෙලක් තවම හැදුවේ නෑ.. පස්සෙ හදනවා..- හරිනිMaimoonarApril 3, 2024 by MaimoonarApril 3, 20242,649 ජාතික ජන බලවේගයේ රට හදන වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ලබන්නේ මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ පසු බව එම පක්ෂයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි... Read more
NewsPolitical රාජ්‍ය දේපල නොවිකිණීම වැරදියි.. විකිණුවොත් අරාබිය වගේ දියුණු වෙන්න පුළුවං…MaimoonarApril 3, 2024 by MaimoonarApril 3, 20244 රජයේ දේපළ විකුණිය යුතු නැතැයි කීම වැරදි මතයක් යැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. රජයේ දේපල ගැන සලකා බැලිය යුත්තේ... Read more
NewsPolitical පොහොට්ටුවෙන් 80%ක් ඉන්නේ රනිල් එක්කයි..MaimoonarApril 2, 2024 by MaimoonarApril 2, 20247 වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා... Read more
NewsPolitical SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවටMaimoonarMarch 14, 2024 by MaimoonarMarch 14, 20240 අද වන විට ප්‍රධාන විපක්ෂයට ඇත්තේ එකම විකල්පය බවත් එනම් ආණ්ඩුව සමඟ එක්වීම බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. යම්... Read more