වසර තුනක් ඇතුළත විදුලි බිල 30%කින් අඩු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍යවරයා පවසයි
පොරොන්දු වූ කාලරාමුවට අනුව ඉදිරි වසර තුන ඇතුළත විදුලි බිලෙහි 30%ක කප්පාදුවක් සිදු කිරීමට රජය කැපවී සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය...