පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත...