NewsPolitical ශ්‍රම වාසනා අරමුදල වසා දැමීමේ තීරණයට නාමල් රාජපක්ෂ මහතාගෙන් දැඩි විරෝධයක්MaimoonarFebruary 12, 2026 by MaimoonarFebruary 12, 20260 වත්මන් රජය ගනු ලබන තීරණ හේතුවෙන් රටේ ගොවි, ධීවර මෙන්ම කම්කරු ජනතාවගේ අනාගතය බරපතළ අනතුරකට ලක්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. විශේෂයෙන්ම... Read more
NewsPoliticalSports විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින් මැතිවරණ ජයගත නොහැකි බව නාමල් රාජපක්ෂ පවසයිMaimoonarFebruary 10, 2026 by MaimoonarFebruary 10, 20260 විපක්ෂය සහ මහා සංඝරත්නය මර්දනය කරමින්, රටේ සංස්කෘතිය විනාශ කරමින් ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත තීන්දු ගනිමින් මැතිවරණ ජයගත හැකි යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය බරපතළ වැරදීමක්... Read more
Local NewsNewsPolitical තැපැල් ගාස්තු ඉහළ දැමීමෙන් තැපැල් සේවාව කඩා වැටීමේ අවදානමක් පවතින බව මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයිMaimoonarFebruary 10, 2026 by MaimoonarFebruary 10, 20260 රජය විසින් මෑතකදී සිදුකළ තැපැල් ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් මෙරට තැපැල් සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය අනතුරු... Read more
Local NewsNewsPolitical ගම්පහ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සහ අල්ලස් කොමිසමට පැමිණිල්ලක්MaimoonarFebruary 10, 2026 by MaimoonarFebruary 10, 20260 ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභිකයන් පිරිසක් විසින් සිදු කර ඇති බව කියන බරපතළ මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා එම සභාවේ විපක්ෂ කණ්ඩායම... Read more
Local NewsNewsPolitical දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ සත්ත්ව ගොවිපොළ සඳහා රුපියල් ලක්ෂ 32,000 ක වන්දි ගෙවා අවසන්MaimoonarFebruary 10, 2026 by MaimoonarFebruary 10, 20260 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විනාශයට පත් වූ සත්ත්ව ගොවිපොළ සඳහා වන්දි ලෙස රුපියල් ලක්ෂ 32,000 කට අධික මුදලක් ගොවීන් වෙත ගෙවා අවසන් කර ඇති බව... Read more
NewsPolitical විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට මන්ත්‍රිනී දීප්ති වාසලගේගෙන් දැඩි විරෝධයක්MaimoonarFebruary 10, 2026 by MaimoonarFebruary 10, 20260 විපක්ෂ මන්ත්‍රීවරුන් මිනිසුන් අතර පවතින උතුම් මානව සබඳතා පිළිබඳව අවබෝධයක් නොමැති පිරිසක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී දීප්ති වාසලගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. විපක්ෂයේ ඇතැම්... Read more
Local NewsNewsPolitical මාදැල් සඳහා ටැක්ටර් භාවිතයෙන් සාගර පද්ධතියට සහ කොරල්පරවලට දැවැන්ත හානියක්MaimoonarFebruary 10, 2026 by MaimoonarFebruary 10, 20260 විද්‍යාත්මක පදනමකින් තොරව මාදැල් ධීවර කර්මාන්තය සඳහා ටැක්ටර් සහ විංචි (Winches) භාවිත කිරීමට අවසර දීම හේතුවෙන් මෙරට සාගර පද්ධතියට සහ කොරල්පරවලට බරපතළ හානි සිදුව ඇති... Read more
Local NewsNewsPolitical පළාත් සභා මැතිවරණය කල් දැමීමට දිට්වා කුණාටුව බාධාවක් කර ගැනීම විහිළුවක් – උදය ගම්මන්පිලMaimoonarFebruary 9, 2026 by MaimoonarFebruary 9, 20260 දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බවට රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා අමාත්‍ය චන්දන අභයරත්න මහතා සිදුකළ ප්‍රකාශය හාස්‍යජනක බව පිවිතුරු... Read more
NewsPolitical විපක්ෂයේ උත්සාහය ආණ්ඩුවත් වැරදිකරුවන් බව පෙන්වීමට යැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයිMaimoonarFebruary 9, 2026 by MaimoonarFebruary 9, 20260 විපක්ෂයේ එකම අරමුණ වී ඇත්තේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වත්මන් ආණ්ඩුව ද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බවට සමාජ මතයක් නිර්මාණය කිරීම බව ප්‍රවාහන, මහාමාර්ග,... Read more
Local NewsNewsPolitical මන්ත්‍රී අජිත් ගිහාන් මහතා තමන්ට එරෙහි අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කරයිMaimoonarFebruary 9, 2026 by MaimoonarFebruary 9, 20260 තමන්ට අපහාස වන අයුරින් අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරෙන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී... Read more