බලය පිහිටුවන්න සැරටම ඩීල් යයි.. තනි මන්ත‍්‍රීලාට අධි ඉල්ලුමක්.. ලොකු වටිනාකමක්..
පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල අනුව පැහැදිලි බහුතරයක් නොමැති සභාවන්හි බලය පිහිටුවීම සඳහා මේ වන විට සාකච්ඡා සිදුවෙමින් පවතී. බලය පිහිටුවීමට සහාය ලබා දීමේදී කොන්දේසි ඇතුළු...