බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්..- ඇමති අර්ජුන සැරවෙයිMaimoonarMay 8, 2019 by MaimoonarMay 8, 20195 ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි... Read more
ලංකාව බෞද්ධ රටක්..අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න..-දුමින්ද දිසානායක කෙලින්ම කියයිMaimoonarMay 8, 2019 by MaimoonarMay 8, 201916 ශ්‍රී ලංකාව බෞද්ධාගම මූලික කරගත් රටක් ලෙස මුස්ලිම් නායකයන් පවා පිළිගන්නා බව හිටපු ඇමැති ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. එනිසා ශ්‍රී ලංකාවේ... Read more
ෆොන්සේකාට මුළු පොලිසියම විරුද්ද වේ..ත‍්‍රිවිද හමුදාවම බෑ කියයි..නීතිය හා සාමය ඇමතිකම ෆොන්සේකාට කිසිසේතම නොදේMaimoonarMay 3, 2019 by MaimoonarMay 3, 201922 පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමති ධූරය ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇතැයි... Read more
සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයිMaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 20194 පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා. අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ සහරාන් හෂීම් නමැත්තාගේ ක‍්‍රියා කලාපයන් මීට වසර 05කට පෙර... Read more
මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑMaimoonarMay 2, 2019 by MaimoonarMay 2, 2019145 පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්‍රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා... Read more
තවුහිද් ජමාද් ගෝටාභයගේ වැඩක්..එහි සාමාජිකයන්ට ඔහු පඩි ගෙවුවා- රාජිතMaimoonarMay 1, 2019 by MaimoonarMay 1, 20191 තවුහිද් ජම්මාත් සංවිධානයේ ලේකම්වරයෙකු වන අබ්දුල් රසීක් නමැත්තාට හමුදා බුද්ධි අංශ යයි පවසමින් පසුගිය රජය සමයේ වැටුප් ගෙවා ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.... Read more
ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයිMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20195 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more
රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකොMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 20190 රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය... Read more
ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -VideoMaimoonarApril 30, 2019 by MaimoonarApril 30, 201952 තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනතාව විසින් තමන් ඉල්ලා... Read more
ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑMaimoonarApril 29, 2019 by MaimoonarApril 29, 20191 පසුගිය 21වනදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස්... Read more