අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..MaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20191 ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ ලකුණු ලෙස ‘පුටුව’ ලකුණු ලබාගැනීමට... Read more
ජනාධිපතිගේ රාජාසන කතාව පරදවා සජිත් අගමැති කරන්න එජාපය සූදානම්..MaimoonarDecember 7, 2019 by MaimoonarDecember 7, 20191 ජනවාරි මස තුන් වැනිදා ආරම්භ කිරීමට නියමිත නව පාර්ලිමේන්තු සැසියේදී සජිත් ප්‍රේමදාස මහතා අගමැති ලෙස පත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇත. නව පාර්ලිමේන්තු සැසිවාරයේදී... Read more
මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20190 මීළඟට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොදුජන එක්සත් පෙරමුණ ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය ඇමැති දුමින්ද දිසානායක... Read more
රාජිත කට නිසා අමාරුවේ… රහස් පොලිසියෙන් ප‍්‍රශ්ණ කරන්න යයි..MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 20196 හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියෙන් ඉල්ලා ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක... Read more
සජිත් ගැන කතානායකගෙන් නිවේදනයක්..MaimoonarDecember 6, 2019 by MaimoonarDecember 6, 2019580 කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ගනු ලැබූ තීරණය පරිදි විපක්ෂනායක ධුරය සඳහා ගරු පාර්ලිමේන්තු... Read more
එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20191,019 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය... Read more
විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසටMaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 2019884 විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා ඒ අද පස්වරුවේ... Read more
ගෝටාභයගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..MaimoonarDecember 5, 2019 by MaimoonarDecember 5, 20196 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම ප්‍රජාතන්ත්‍ර... Read more
සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්‍ෂ නායකත්වය හා විපක්‍ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..MaimoonarDecember 4, 2019 by MaimoonarDecember 4, 201935 පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස... Read more
රනිල් වරප‍්‍රසාද ඉල්ලූ ලිපිය ජනපතිගේ අවධානයටMaimoonarDecember 4, 2019 by MaimoonarDecember 4, 20191 විශ‍්‍රාම යන අග‍්‍රාමාත්‍යවරයෙකුට හිමිවිය යුතු සියලු වරප‍්‍රසාද ඉල්ලා හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපිය අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගේ අවධානයට... Read more