NewsPolitical කොරෝනා පාලනය වෙන තෙක් පොදු ප‍්‍රවාහන සේවා කළමනාකරණයට පියවරMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 20202 කොරෝනා වසංගතය මෙරට තුළ පාලනය වන තෙක් පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රමානුකූලව පවත්වාගෙන යාම සඳහා මගී ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ... Read more
NewsPolitical තාත්තා සිරගත කිරීම නිදහස් කිරීමක්.. සේනාරත්නලා හෙට තව හයියෙන් කෑගහනවා..- චතුර පුත‍්‍රMaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 202018 තම පියාගෙන් පිරිමසා ගත්තේ 2015දී සෙල්ලම් රජවරුන් සිහසුනෙන් බස්සා ගෙදර යැවූ වෛරය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා සඳහන් කරයි. ඔහුගේ පියා වන හිටපු... Read more
NewsPolitical අපි කොරෝනාව යටත් කර ගත්තා.. දැන් අපේ පාලනයේ.. සහාය වූ සැමට ජනපති තුති පුදයි..MaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 20204 COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා... Read more
NewsPolitical හමුදාව දන්නේ යුද්ද කරන්නයි.. රාජ්‍ය පරිපාලනය ඔවුන් දන්නෙ නෑ.. ජනාධිපති හමුදා පාලනයක් හදනවා..MaimoonarMay 15, 2020 by MaimoonarMay 15, 20208 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස විශාල වශයෙන් රජයේ ඉහළ තනතුරු වලට පත් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. කොරෝනා... Read more
NewsPolitical සජිත්ගෙන් රජයට ඉල්ලීමක්MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20200 මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
NewsPolitical ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවිMaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 2020659 මෙවන් ව්‍යවසනකාරි අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන්... Read more
NewsPolitical ආණ්ඩුවේ කොරෝනා වාර්තා බොරු.. ඇත්ත මීට වඩා විශාලයි..MaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 2020482 ආණ්ඩුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට සඟවන බව සමගි ජනබලවේග අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි. ආණ්ඩුවට මුල සිටම උවමනා... Read more
NewsPolitical මැතිවරණයෙන් පසු එජාපය ආණ්ඩුවට… ජාතික ආණ්ඩුවක්.. රවි ප‍්‍රබලයෙකු සමගින් සාකච්චා..?MaimoonarMay 7, 2020 by MaimoonarMay 7, 20201,103 එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පවතින බාරකාර ආණ්ඩුවේ ප්‍රබලයෙකු සමඟ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක මහතා සාකච්ඡාවක යෙදී ඇති... Read more
NewsPolitical ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…MaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 202019 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා... Read more
NewsPolitical ලෝක ස්වභාවය තේරුම් ගන්න කොරෝනා වසංගතය පිටුවහලක් කර ගත යුතුයි-අගමැතිMaimoonarMay 6, 2020 by MaimoonarMay 6, 20208 කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ... Read more