NewsPolitical මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20200 ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
NewsPolitical අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..MaimoonarJuly 13, 2020 by MaimoonarJuly 13, 20205 තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන... Read more
NewsPolitical බැසිල්ගෙන් U turn අතහැර V turn එකක්.. ඩොලර් මිලියන 950යි..MaimoonarJuly 9, 2020 by MaimoonarJuly 9, 20202 ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරපු අවස්ථාවේ... Read more
NewsPolitical සිරිකොතේ බලය අල්ලන්න රනිල් පිල සජිත් පිල සටනක..MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20200 සිරිකොත බලය රැක ගැනීම හා ඇල්ලීම වෙනුවෙන් රනිල් පාර්ශවයත්, සජිත් පාර්ශවයත් සටනක යෙදී සිටින බව හිටපු ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. හිටපු... Read more
NewsPolitical බෝගොල්ලාගම එජාප අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වේ.. එජාපයත් අතහරී..MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20201,032 හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක්... Read more
NewsPolitical සජබයෙන් කොළ වර්ණය ඉවත් කරන්න – අකිලගෙන් කොමිසමට ලිපියක්MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20200 එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප‍්‍රචාරක කටයුතු සිදුකිරීමේදී සමගි ජනබලවේගය විසින් කොළ වර්ණය භාවිත කිරීම වළක්වාලීමට අවශ්‍ය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් මැතිවරණ කොමිසමට... Read more
NewsPolitical සජිත් අගමැති බව කියයි.. ‘ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය සජිත් පේ‍්‍රමදාස’ කියා ආරාධනා පත් බෙදයි..MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 2020134 සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා රජයේ අග්‍රාමාත්‍යවරයා බව සඳහන් කරමින් ඔහු සහභාගි වන ජනහමු සදහා ආරාධනා පත්‍ර බෙදාහරිමින් තිබේ. ඔහු සහභාගි වන ජනහමු කිහිපයක් සඳහා... Read more
NewsPolitical මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්MaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 20202 අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබෙනවා. ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන්... Read more
NewsPolitical මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 202052 ඇවන්ගාඩ් සමාගම විසින් තමාට අල්ලස් මුදල් දුන්නේ යයි විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20201 සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී. එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන... Read more