NewsPolitical සරත් වීරසේකර පාතාලයින්ට අනතුරු අඟවයිMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 20200 ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා... Read more
NewsPolitical “මට පාර්ලිමේන්තුව එන්න කියා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ආරාධනා කරලයි තියෙන්නේ”- හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතාMaimoonarDecember 1, 2020 by MaimoonarDecember 1, 202063 දිවිනගුම අරමුදල් අවභාවිත කලේ යයි චෝදනා කරමින් ගොනු කර තිබූ නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු හිටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ විහාරස්ථාන කිහිපයකට ගොස්... Read more
NewsPolitical පාර්ළිමේන්තුවේ 225ට ඔහේ බලා සිටීමට සිදු වෙලා – විමල් වීරවංශMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (30) දින පාර්ලිමේන්තුව අමතමින් පවසා සිටියේ බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව... Read more
NewsPolitical නව පොලිස්පති හා අගමැති අතර හමුවක්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක නියැලී තිබේ. අද (30) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී පොලිස්පතිවරයා අග්‍රාමාත්‍යවරයා... Read more
NewsPolitical සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නව අමාත්‍යාංශයක දිවුරුම් දෙයිMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20200 ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දිවුරුම් දී තිබෙනවා. ඇය මිට පෙර කටයුතු කළේ බන්ධනාගාර ප්‍රතිසංස්කරන... Read more
NewsPolitical රාජ්‍ය සේවා කොමිසමට දිලිත් ජයවීර පත් කලාට විරෝධය.. ජනපතිට ලිඛිතව දන්වයි..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20203 රාජ්‍ය සේවා කොමිසම වෙත නුසුදුසු පුද්ගලයන් සම්පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි සභාපති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු... Read more
NewsPolitical මේක සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපති කිවුවෙ නෑ..- බැසිල්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20203 අද පවතින්නේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියා ජනාධිපතිතුමා නොකී බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පළ කරමින් ඒ... Read more
NewsPolitical මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයිMaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 20201 මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත්කර පරීක්ෂණයක් පවත්වන මෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(30) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය. මේ පොකුර ඇතිවූ ආකාරය... Read more
NewsPolitical මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020595 මහර බන්ධනාගාරය තුළ ගැටුම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි. 2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ... Read more
NewsPolitical දිවිනැගුම නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කෙරේ..MaimoonarNovember 30, 2020 by MaimoonarNovember 30, 2020803 දිවි නැඟුම අරමුදලේ මුදල් අවභාවිතා කළේ යැයි චෝදනා ගොනු කරමින් පවරන ලද නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ සෙසු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර... Read more