මං ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වෙන්නේ නෑ..අස්වෙන්න කියා ජනතාව කියන්නේ නෑ..2001දී ඇමරිකා ජනාධිපති අස්වුනෙත් නෑ
පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ ප්රහාර මාලාව හේතුවෙන් තමන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිම සූදානමක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා...