‘ආයිත් ඇවිත් තොපිට කෙලිනවා..’ ඇදිරි නිතිය මැද පොලිසිය තග දැමූ රන්ජන් අත්අඩංගුවට..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඇදිරි නීති නියෝග කඩ කරමින් මාදිවෙල පිහිටීම මන්ත්‍රී නිවාස පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කරන ලද...