NewsPolitical තැපැල් ජන්ද අයදුම්පත් අද පස්වරු 4 ට පෙර බාරදිය යුතුයි- මැතිවරණ කොමිසමMaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20207 සහතික කිරිමේ නිලධාරින් වෙත ලැබි ඇති සියලු තැපැල් ඡන්ද අයදුම් පත් අද(28) පස්වරු 4ට පෙර වෙත බාර දිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි. ඊට අදාළ... Read more
International NewsNews ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..MaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20201 ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා ආසාදිතයන් මිලියනය ඉක්මවා ගොස් තිබේ. ඊයේ දිනය වාර්තා වූ නව ආසාදිතයන් 23,000 කට වැඩි පිරිස සමග මෙම සංඛ්‍යාව ඔවුන් පසුකර ගොස්... Read more
NewsPolitical කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..MaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20202 ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක... Read more
Local NewsNews අද දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නීතිය ලිහිල් වෙයිMaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20203 කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (28) උදෑසන 5ට ඉවත් කෙරිණි. අද රාත්‍රී 8.00 සිට අදාළ ප්‍රදේශවලට ඇඳිරි නීතිය... Read more
Local NewsNews කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළටMaimoonarApril 27, 2020 by MaimoonarApril 27, 20201 තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 582ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 126 දෙනෙකු... Read more
Local NewsNews ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..MaimoonarApril 27, 2020 by MaimoonarApril 27, 20201 කටුනායක ගුවන් හමුදා කදවුරේ සේවය කරන සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එම සෙබලා ස්වයං නිරෝධායනයේ යෙදී සිටි අයෙක් යයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක දුෂාන්... Read more
Local NewsNews විපක්ෂයම එකතු වෙලා ජනාධිපතිට යවපු ලියුම මෙන්නMaimoonarApril 27, 2020 by MaimoonarApril 27, 2020798 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැදවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැදවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය... Read more
Local NewsNews O/L ප්‍රතිඵල අද හවසටMaimoonarApril 27, 2020 by MaimoonarApril 27, 20200 2019 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන පොදු... Read more
Local NewsNews කොරෝනා තවත් ආසාදිතයන් 34ක් හමුවේ..MaimoonarApril 27, 2020 by MaimoonarApril 27, 20201 කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් 34 දෙනකු තහවුරු කරගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයෙක් ප්‍රමාණය 557 දක්වා ඉහල යයි. එම සියළු දෙනා වැලිසර නාවික හමුදා... Read more
Local NewsNews කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් 25ක් මිය යති..MaimoonarApril 27, 2020 by MaimoonarApril 27, 20200 කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි... Read more