NewsPolitical වහපු පාර්ලිමේන්තුව අරින්න මංගල දත කයි..MaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20200 ජනාධිපති ප්‍රමුඛ රජයට අදින් (අප්‍රේල් 30) පසුව රජයේ වියදම් දැරීමට ව්‍යවස්ථානුකූල බලයක් නැතැයිද එසේ කර අධිකරණයෙන් වරදකරු වුණොත් ජනපති අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයේ ප්‍රජා අයිතිය... Read more
Local NewsNews කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…MaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 2020484 කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ. කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි... Read more
NewsPolitical පරණ පාර්ලිමේන්තුව කැදවිය යුතුයි.. එය මා අනුමත කරනවා..- කරූMaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20202 පැවති පාර්ලිමේන්තුව නැවතත් කැදවන ලෙස පැවති විපක්‍ෂය විසින් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීම අනුමත කරන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසයි. එම... Read more
Local NewsNews Corona : නිකවැරටිය වසා දමයි..MaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20200 ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ. සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී... Read more
Local NewsNews නාවුක හමුදාවෙන් කොරෝනා පැතිරීම සම්පූර්නයෙන්ම පාලනය කලා..- නාවුක හමුදාව කියයි..MaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20205 නාවික හමුදා සාමාජිකයන්ගෙන් කොරෝනා වෛරසය බාහිර සමාජයට පැතිරයාම සම්පූර්ණම වළක්වා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩ ඉසුරු... Read more
Local NewsNews මංගල සමරවීර වහා අත්අඩංගුවට ගන්න – මහින්දානන්දMaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20209 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. ඒ මහතා සඳහන් කරන්නේ සමරවීර මහතා විසින් රාජ්‍ය නිලධාරීන්,... Read more
NewsPolitical අගමැති පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් කැඳවයිMaimoonarApril 30, 2020 by MaimoonarApril 30, 20200 පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත.... Read more
Local NewsNews නාරාහේන්පිට දාබරේ මාවත හුදකලා වෙයිMaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20200 නාරාහේන්පිට දාබරේ මාවතෙන් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු ඊයේ(27) දිනය තුළ වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ අනුව එම... Read more
Local NewsNews යුද හමුදා කැබ් රියේ ගැටී පොලිස් සැරයන්වරයෙක් ජීවිතක්ෂයටMaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20200 නාරම්මල පොලිස් වසමේ නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. කඩහපොල ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු... Read more
Local NewsNews බංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනටMaimoonarApril 28, 2020 by MaimoonarApril 28, 20200 කොවිඩ් නයින්ටීන් වසංගතය හේතුවෙන් බංග්ලාදේශයේ දුෂ්කරතාවට පත්ව සිටි ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ. සිසුන් 73 දෙනෙකුගෙන් යුත් එම පිරිසක් මෙලෙස ඊයේ(27) රාත්‍රීයේ දිවයිනට... Read more