NewsPolitical සජිත්ගෙන් රජයට ඉල්ලීමක්MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20200 මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහලට..MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20201 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත. එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන්... Read more
Local NewsNews රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..MaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20202 අද වන රට බංකොලොත් වීමේ අවදානමක් ඇති බවත් එහි පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එහි සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන... Read more
Local NewsNews කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතටMaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20200 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි... Read more
Local NewsNews ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20201 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20201 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු... Read more
NewsPolitical ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවිMaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 2020659 මෙවන් ව්‍යවසනකාරි අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන්... Read more
Local NewsNews මුස්ලිම් මිනී පුච්චන නිසා මුස්ලිම් ජනයා දැඩි කණගාටුවෙන්.. ගැසට්ටුව වෙනස් කර භූමදානය කරන්න දෙන්න..- බදියුදීන්MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 2020187 කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නිසා මෙරට මුස්ලිම් ප්‍රජාව දැඩි කණස්සල්ලට පත්ව සිටින බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන්... Read more
පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20200 කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබඳව තව දුරටත්... Read more
Local NewsNews බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20202 කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පැනවු ඇදිරි නිතිය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් බස්නාහිර පලාතේ රැදි සිටි වතුකරයේ විශාල පිරිසක් (09) දින හැටන්... Read more