නුවරඑළියට අද ඇදිරි නීතිය – පොලීසියත් සීරුවෙන්MaimoonarMay 30, 2020 by MaimoonarMay 30, 20200 නුවරඑළිය දිස්ති‍්‍රක්කය තුළ අද දිනය පුරා ඇඳිරි නීතිය බලපැවැත්වෙනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාතී‍්‍ර 12 සිට එම දිස්ත‍්‍රික්කයට ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය... Read more
කුවේට් රජා බල්ලෙක්.. කොරෝනා බෝකර ලංකාවට එවනවා.. ආන්දෝලනාත්මක වීඩියෝවක් දැමූ ලාංකික සේවිකාව කුවෙට් අත්අඩංගුවේ.. වසර 05ක් සිර දඬුවම් ලැබෙනු ඇත..MaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 202058 කුවේට් රාජ්‍යයේ පාලකයාට අපහාස කලේ යයි ශ්‍රී ලාංකික කාන්තාවක් එරට අත්අඩංගුවට ගෙන ඇති බව කුවේට් මාධ්‍ය වාර්තා කරයි. එරට රජය ගෙනයන කොරෝනා මර්ධන වැඩ පිළිවෙලට... Read more
රාජිත නම් දේශපාලන මහෝඝය සිරකල ගෝටාභය දැනටමත් පරාදයි.. මේ පාලනය එලවන්න සියළු බලවේග දැනටත් කෑමොර දෙනවා..MaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20201,172 රාජිත සේනාරක්න දේශපාලන මහෝඝය සිරගත කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැනටමත් පරාජයට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසයි. මෙරට සියළු ප්‍රජාතන්ත්‍රවාදී... Read more
මේ ආණ්ඩුව රටට හොඳක් කලේම නෑ.. කොරෝනාවෙන් නොමැරී මැරුණ මිනිසුන්ට බඩට ගැහුවා..MaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20204 වත්මන් ආණ්ඩුව බලයට ආපසු රටට හොඳක් සිදු වුනේම නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්‍ෂක කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය. අද වන විට... Read more
කොරෝනා තවත් නගී.. අලුතින් 61ක්..MaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20200 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 61 දෙනෙකු වාර්තාවී තිබේ. ඉන් 35 දෙනෙකු විදේශවලින් මෙරටට පැමිණි අය වන අතර සෙසු... Read more
කොළඹ අපරාධ කොට්ඨාශය ෆොන්සේකාගෙන් අද ප්‍රකාශයක් ගනීMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20201 හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය අද (29) ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා. ඒ කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කළ මහජන කැළඹීමක් ඇති... Read more
රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකයMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20206 මුහුණදීමට ඇති දුෂ්කරතා කුමක්වුවද, පළමුව ජනතාව යන ප‍්‍රතිපත්තිය අත්නොහරින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ කොවිඞ්-19 සහ ඉන් ඔබ්බට යුගයේ... Read more
කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්MaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 202046 මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ (28) දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඉන්... Read more
බෙලරුස් සිටි ලාංකිකයින් 277ක් මව්බිමටMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20200 බෙලරුස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 277 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (28) දින රාත්‍රියේ එරට අග නුවර වන මින්ස්ක්... Read more
රාජිතගේ PCR පරීක්ෂණයේ වාර්තාව අදMaimoonarMay 29, 2020 by MaimoonarMay 29, 20202 රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න තවදුරටත් මීගමුව පල්ලන්සේන රැඳවුම් ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රඳවා තැබීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොවිඞ්-19 වසංගතය... Read more