NewsPolitical 19 සංශෝධනය අලුත් පාර්ලිමේන්තුවෙන් අහෝසියි..MaimoonarJune 23, 2020 by MaimoonarJune 23, 202014 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් රටට කිසිදු සෙතක් අත් නොවූ බවත් යහපාලන ආණ්ඩුව රට විනාශ කළේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුවා වී බවත්... Read more
International NewsNews හජ් වන්දනාව විදේශිකයින්ට තහනම් කරයිMaimoonarJune 23, 2020 by MaimoonarJune 23, 2020496 නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා. එරට වෙසෙන විදේශිකයින් සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර... Read more
NewsPolitical මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණාMaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 2020719 තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටියදී හමුදා සෙබළුන් ඝාතනය කළ බව සෑම පුද්ගලයකුම දන්නා කරුණක් බැවින් දැන් තමන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නොමැති බව ද්‍රවිඩ මහ... Read more
NewsSportsSports News තිලංගට මහේලගෙන් සැර පිළිතුරක්MaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20205 2011 ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍යංශ... Read more
BusinessBusiness NewsNews කොවිඩ් වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නංවාලීමට HNB රුපියල් බිලියන 5ක ණය යෝජනා ක‍්‍රමයක් දියත් කරයිMaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20201,748 COVID 19 වසංගතයෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් නැවත නගා සිටු වීමට සහාය වීම දරන ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස හැටන් නැෂනල් බැංකුව රුපියල් බිලියන 5ක... Read more
Local NewsNews බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිටMaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20200 කොළඹ නගරය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර බොරැල්ල හන්දියේ සිට කොළඹ කොටුව දක්වා අද (22) පෙරවරු 6.00ට ආරම්භ කෙරුණා. රථ වාහන පාලන... Read more
NewsPolitical සජිත්ගේ අවශ්‍යතාවය අද ජනතාවට දැනිලා.. සජිත් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියනවා..MaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20201 සජිත් ප්‍රේමදාස මහතාගේ අවශ්‍යතාවයක් අද මේ රටේ මිනිස්සුන්ට දැනී ඇතැයි පෙනෙන්නට ඇති බව සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews බන්ධනාගාර දූෂිත නිලධාරීන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්MaimoonarJune 22, 2020 by MaimoonarJune 22, 20200 කිසියම් බන්ධනාගාරයක නිලධාරියෙකු අක‍්‍රමිකතාවක් සිදුකරන්නේ නම් ඒ පිළිබද තමන්ට දැනුම් දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියළු බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 011 46 77... Read more
Local NewsNews බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..MaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 2020234 කිසිදු හේතුවක් මත ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය නොකරන ලෙස ශ‍්‍රී රජය විසින් නීති විරෝධී සියලු සංක‍්‍රමණිකයන්ට දැනුම් දෙයි. මෑතකදී කලාපයේ ආසන්න රටවල් ගණනාවක කොරෝනා... Read more
NewsPolitical කරූ ජනාධිපති අපේක්‍ෂක වුනා නම් ජවිපෙ සහායත් ලබා දෙන්නට එකග වෙලා..MaimoonarJune 17, 2020 by MaimoonarJune 17, 20201 පසුගිය ජනාධිපතිවරණයේදී කරු ජයසූරිය මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වුවහොත් ඔහුට සහයෝගය දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ එකඟතාවක හිටි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු... Read more