NewsPolitical මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්MaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 20202 අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල දේපළ භාර නිලධාරීන් මැතිවරණ කොමිසමට අද කැඳවා තිබෙනවා. ඒ, එළඹෙන මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන්... Read more
Local NewsNews නිවෙස්වලින් අතුරුදන් වූ සිසුවිය සහ සිසුවා මහවැලි ගඟට පනීMaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 20200 කටුගස්තොට, පොල්ගොල්ල, නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලූයම මහවැලි ගගට පැන තරුණයෙකු සහ තරුණියක් දිවිහානි කර ගෙන තිබෙනවා. කහාපල්ලේ, තලවින්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි... Read more
NewsPolitical මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 202052 ඇවන්ගාඩ් සමාගම විසින් තමාට අල්ලස් මුදල් දුන්නේ යයි විජේදාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් හිටපු ඇමති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical ආර්යාව ටෙලිපෝන් වේදිකාවේ.. සජිත් අගමැති කරන්න බර කරට ගනී..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20201 සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මියද පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් ජනහමු අමතමින් සිටී. එම පක්‍ෂ අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කොළඹදී පැවති ජන... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20201 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත. ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි.... Read more
Local NewsNews ප්‍රධාන මාර්ගයේ කොටසක් ලොරියක් සමග ගිලා බසි….MaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20206 නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් ගිලා බැස ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙලදසැලකට ලොරි රථයකින් රැගෙන එන... Read more
International NewsNews රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයිMaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20200 එළඹෙන ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින්, දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මෙම නිරෝධායන රෙගුලාසි... Read more
කොළඹ යලිත් කොරෝනා අවදානමක.. ජින්තුපිටියේ 143ක් නිරෝධායනයට ලක් කරයි..MaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20200 කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත. එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන් ඔහුගේ නිවස පිහිටි ප‍්‍රදේශයේ පවුල් 29ක සාමාජිකයින්... Read more
Local NewsNews අපරාධකරුවෙකු අල්ලන්න ගිය පොලිසියට වෙඩි : ඉන්දීය පොලිසියේ 08ක් ජිවිතක්ෂයටMaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20200 අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමකට එල්ලවූ අනපේක්ෂිත ප්‍රහාරයකින් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඇතුළු නිලධාරින් 08 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ කාන්පුර් ප්‍රදේශයෙන් වාර්තා වනවා.... Read more
Local NewsNews මිලියන 60ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදාව අල්ලයිMaimoonarJuly 3, 2020 by MaimoonarJuly 3, 20204 රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. මණ්ඩතිව් දුපතේ තිබියදී මෙලෙස නාවික හමුදාව විසින් කේරළ ගංජා... Read more