NewsPolitical පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත. තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි... Read more
International NewsNews ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුටMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20204 පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම යානය ඩුබායි... Read more
NewsPolitical ජාතික ලැයිස්තුව නිකුත් වෙයිMaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 2020493 2020 මහ මැතිවරණයේ දී එක් එක් පක්ෂයට හිමි වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සංඛ්‍යාව ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 17 ක්... Read more
NewsPolitical මහ මැතිවරණය පිළිබඳ ව අමෙරිකාවෙන් සුබ පැතුම්MaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 2020777 ශ්‍රී ලංකාවේ පැවති මහ මැතිවරණය පිළිබඳ ව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සුබ පැතුම් එක්කර තිබේ. “අගෝස්තු 5 වැනිදා ශ්‍රී ලංකාවේ ජනතාව තමන්ගේ... Read more
NewsPolitical වැඩිම මනාප මහින්දටMaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 2020778 2020 මහ මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව, පොදු ජන පෙරමුණ – ආසන 11 (01) මහින්ද රාජපක්ෂ 527,364(02) ජොන්ස්ටන් ප්‍රනාන්දු... Read more
NewsPolitical කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..MaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20201 කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයන්ගේ මනාප මෙසේය. දීර්ඝ කාලයක් කොළඹ මුල් තැන පත් වූ විමල් වීරවංශ මහතා දෙවන ස්ථානයට දමමින්... Read more
NewsPolitical එජාපයේ හදිසි සාකච්චාවක්… ලොක්කන් රැසක් ඉවත් වෙයි..MaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20206 එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප කිහිප දෙනෙකු තම ධුරවලින් ඉල්ලා අස් වීමට සූදානමක් ඇති බව නිල නොවන ආරංචි මාර්ග වාර්තා කරයි. එජාපයට දැඩි පරාජයක් ගෙන... Read more
NewsPolitical පොහොට්ටුවට පිරිසිදු 2/3 බලයක්… ජාතිවාදීන්, අන්තවාදීන් නෑ.. අවසන් ප‍්‍රතිඵලය මෙන්න..MaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20205 පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම... Read more
NewsPolitical මැතිවරණයේ පසු විපරමMaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20205 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09ක් ලැබූ එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145ක් දිනාගැනීම විශේෂත්වයක්... Read more
NewsPolitical පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනටMaimoonarAugust 7, 2020 by MaimoonarAugust 7, 20201 පොළොන්නරුව – මනාප ප්‍රථිපල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 04මෛත්‍රිපාල සිරිසේන 111,137රොෂාන් රණසිංහ 90,615සිරිපාල ගම්ලත් 67,917අමරකීර්ති අතුකෝරල 45,939 සමගි ජන බලවේගය ආසන 01 –... Read more