Local NewsNews වැලිකඩ බන්ධනාගාර තාප්පයට ඉහළින් අඩි 15ක් උස වැටක්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20206 වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මත්ද්‍රව්‍ය ඇතුළු තහනම් ද්‍රව්‍ය දැමීම වැළැක්වීම සඳහා නව ආරක්ෂක වැටක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා... Read more
Local NewsNews මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සම්බන්ධව නීතිපති උපදෙස්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20201 මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට පියවර ගෙන තිබේ. පුර්ව හා පශ්වාත් මැතිවරණ සමය... Read more
NewsPolitical මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දීMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20202 නවවන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) දිනයේ දිවුරුම්දීමට නියමිතය තිබේ. කැලණිය රජ මහ විහාරයේ දී හෙට (09) පෙරවරු 09.00ට මහින්ද රාජපක්ෂ... Read more
International NewsNews රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයිMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20201 නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර සිටිනවා.... Read more
NewsPolitical SJB ජාතික ලයිස්තුවට පොරකති.. ප‍්‍රකාශිත ජාතික ලයිස්තුව අකුලා ගනිති..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20203 සමගි ජන බලවේගය අක්ෂය විසින් මෙතෙක් තම ජාතික ලැයිස්තුව සඳහා අවසන් තීරණයක් ගෙන නැතැයි එම පක්ෂය සඳහන් කරයි. දැනට ඒ සඳහා යෝජිත නම් මැතිවරණ කොමිසමට... Read more
NewsPolitical අළුත් පාර්ලිමේන්තුවට නවක මන්ත‍්‍රීවරුන් 64 ක්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20202 මෙවර මහ මැතිවරණයෙන් නවක මන්තී‍්‍රවරුන් 64 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. ඉන් 53 දෙනෙකුම තේරී පත්ව ඇත්තේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන්. ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් නවක මන්තී‍්‍රවරුන්... Read more
NewsPolitical පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ගන්න එපා – පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 202010 මෙවර මහ මැතිවරණයේදී පරාජයට පත් වූ අපේක්‍ෂකයින්ට ජාතික ලැයිස්තු මන්ති‍්‍ර ධුර ලබා නොදෙන්නැයි පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ... Read more
Local NewsNews ප‍්‍රදේශ රැසක සහ මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළටMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 ප‍්‍රදේශ රැසක අද දිනයේ විටින් – විට හමන තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සන්ඳහන් කළේ උතුරු, උතුරු මැද... Read more
International NewsNews ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 61000 ඉක්මවා වාර්තා වී ඇත. එරටින් ඊයේ දින මරණ 940ක් වාර්තා විය. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා... Read more
NewsPolitical ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20206 ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ ‘පොහොට්ටුව’ ලකුණින් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන් 06 දෙනෙකු මේ වන විට 09 වැනි පාර්ලිමේන්තුව... Read more