NewsSportsSports News ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරග කොළඹින් ගැල වේMaimoonarAugust 11, 2020 by MaimoonarAugust 11, 20201,141 ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ මාර්ගෝපදේශ මාලාව ලැබෙන තෙක් අපේක්ෂාවෙන් සිටින බව ශ‍්‍රී ලංකා... Read more
NewsSportsSports News අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද සිට ඇරඹෙයිMaimoonarAugust 10, 2020 by MaimoonarAugust 10, 20201 කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් අතරමග නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය අද (10) සිට යළි ආරම්භ වේ. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් පසු... Read more
NewsSportsSports News බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹයMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 2020483 සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය (06) අදයි. ඊයේ (05) තරඟය නතර කරන විට සිය පළමු ඉනිම... Read more
පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන්... Read more
Local NewsNews තවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයිMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 නව්‍ය කොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වලදී ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් ගණන 2,564 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් පුද්ගලයින් 23 දෙනෙකු... Read more
NewsPolitical ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබා දෙන්න : මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයිMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 2020131 මෙවර මහ මැතිවරණයෙන් ජයගත් සියලූ පක්ෂවලින් ජාතික ලැයිස්තුව සඳහා ඉදිරිපත් කරන නාම ලේඛනය ලබන 14 වනදාට පෙර ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියලූ පක්ෂ... Read more
NewsPolitical ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමට එජාපය පොරකති.. ජෝන් මන්ත‍්‍රීකමට එන බව කියයි.. අස්වෙන්න බෑ කියයි..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 202017 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති එකම මන්ත්‍රී ධූරයක් පමණක් වන අතර එය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකි. එම මන්ත්‍රී අසුන තමන්ට ලබා ගැනීම... Read more
NewsPolitical ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20201 මෙවර මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට ලැබී ඇති ජාතික ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් මතබේදාත්මක තත්වයක් ඇතිව තිබේ. එම මන්ත‍්‍රී ධුරය සදහා පත් කරන්නේ බොදු... Read more
NewsPolitical අලුත් කතානායක චමල්.. සභානායක, සංවිධායක යෝජිත නම් මෙන්න..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20209 එළැඹෙන 20 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තුව සදහා කතානායකවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා පත්වනු ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී දිනේෂ්... Read more
NewsPolitical ඡන්ද ප‍්‍රතිඵලය ජනතාව පෙට්ටියට දැමූ ඒවා තමයි.. පෙට්ටි මාරු කරලත් නෑ.. ජිල්මාට් නෑ.. පාර්ලිමේන්තුවෙන් එලියේ සටන් කරනවා..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 202081 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප‍්‍රතිඵල ලෙස නිකුත් වූයේ ජනතාව විසින් ඡන්ද පෙට්ටියට දැමූ ඡන්ද මිස අන් යමක් නොවන බව තමන් විශ්වාස කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ... Read more