NewsSportsSports News මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයිMaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20207 වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංගට මෙවර අයි පී එල් තරගාවලියේ තරග රැසක් අහිමිවනු ඇති බව වාර්තා වනවා. පෞද්ගලික කරුණක් හේතුවෙන් ලසිත් මාලිංග, අයි පි එල්... Read more
Local NewsNews නීතිවිරෝධි වැලි කැනීම් වලට එරෙහිව දැඩි පියවරMaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20203 පරිසරයට හානි සිදුකරන සහ නීතිවිරෝධී වැලි කැනීම් ඇතුලූ ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබද සොයාබැලීමට වෙනම කණ්ඩායමක් යොදවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අග‍්‍රාමාත්‍යවරයාට සහ කැබිනට්... Read more
Local NewsNews පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න නෙල්ලිගල හිමියන් ජනපති කොමිසම හමුවටMaimoonarAugust 22, 2020 by MaimoonarAugust 22, 20205 නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරුකුඹුරේ ධම්මරතන හිමියන්, පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද යළි සාක්ෂි ලබාදීමට නියමිතයි. පාස්කු ප‍්‍රහාරය මෙහෙයවූ... Read more
Local NewsNews ගංජා කිලෝ 49ක් සමග සැකකාරියක් අත්අඩංගුවටMaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 2020892 කිළිනොච්චිය පොලිස් වසමේ පරන්තන් ප්‍රදේශයේ දී ගංජා කිලෝ 49යි ග්‍රෑම් 700ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) උදෑසන කිළිනොච්චිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය නැතිව බන්ධනාගාර ඇතුළේ ආරවුල්MaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 20200 බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට පියවර ගැනීම හේතුවෙන් රැඳවියන් අතර ආරවුල් වැඩි වී තිබෙනවා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් අතර ගුටිබැට හුවමාරුවීමක් ද හට ගෙන ඇති... Read more
NewsPolitical “එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනයMaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 2020316 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එහිදි ජනපතිවරයා විසින් එක් රටකට එක් නීතියක් පැවතිය යුතු... Read more
NewsPolitical විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්MaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 20200 09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය අමතමින් උතුරු පළාතේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. වී. විග්නේෂ්වරන් ඊයේ (20) සිදුකළ ප‍්‍රකාශයට විපක්ෂයෙන් අද (21) විරෝධයක් එල්ල... Read more
NewsPolitical මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනීMaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 20201 යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නව තනතුරක් ලබාදීම සදහා එකගත්වයක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි... Read more
NewsSportsSports News ජාතික ක‍්‍රීඩා සභාවේ සභාපති මහේල ක‍්‍රීඩා පනත ගැන වැඩි අවධානයකින්MaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 20200 යල්පැන ගිය ක‍්‍රීඩා පනත වෙනුවට කාලෝචිත ක‍්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා නීතිමය දැනුම ලබා ගන්නා බව ජාතික ක‍්‍රීඩා සභාවේ නව සභාපති හිටපු ක‍්‍රිකට් නායක මහේල... Read more
NewsPolitical තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයිMaimoonarAugust 21, 2020 by MaimoonarAugust 21, 2020996 09 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ සේවය කිරීම සඳහා පත්කර ගැනුණු තේරීම් කාරක සභාව අද පස්වරු 02 ට රැස්වනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන්... Read more