Local NewsNews තවත් 383කට කොරෝන..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20200 ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු මෙරටින් හදුනාගෙන ඇත. ඒ සමග මෙරට කොරෝනා ආසාදිත ප්‍රමාණය 12570 දක්වා ඉහළ යයි. කොරෝනා පැතිරීම වැලැක්වීම සඳහා වූ... Read more
NewsSportsSports News SLPL පවත්වන්න සෞඛ්‍ය අමාත්‍යංශ හා කොරෝනා මර්දන බලකා අනුමැතිය ලැබේ..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20200 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොරෝනා මර්දනය කිරීම සඳහා වූ කාර්ය සාධක බලකාය අවසර ලබා දුන් බව ක්‍රීඩා අමාත්‍ය නාමල්... Read more
Local NewsNews බන්ධනාගාර කොරෝනා සදහා සූදානම් කෙරේ..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20202 වැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීමත් සමග පෙර සකස්කර තිබූ පූර්ව හදිසි සැලසුම ක්‍රියාවේ යෙදවීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ... Read more
BusinessBusiness NewsNews කහ කුඩු කිලෝව රැපියල් 3000 යි…MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 බලන්ගොඩ ප්‍රදේශයේ කහ කුඩු කිලෝවක මිල මෙි දිනවල රැපියල් තුන්දහසක් (3000) දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව සදහන් කරති. කහ කුඩු ග්රැම් සියයක් මිල දි... Read more
BusinessBusiness NewsNews ගැසට් කළ පාලන මිල නිසා සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් වී මෝල් හිමියන් පෙන්වයිMaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 රජය ප‍්‍රකාශයට පත් කළ මිළ ගණන් යටතේ වෙළඳපොලට සහල් සැපයීමට නොහැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසනවා. පවත්නා තත්ත්වය යටතේ සුළු හා... Read more
International NewsNews අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයිMaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20202 2020 අමෙරිකානු ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ඡන්ද ගණනය කළහොත් තමා අනිවාර්යයෙන් ජයග‍්‍රහණය කරන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධවල මන්දිරයේදී ප‍්‍රකාශයක්... Read more
Local NewsNews පොලිසියේ 297කට කොරෝනා..MaimoonarNovember 6, 2020 by MaimoonarNovember 6, 20201 කොළඹ කොටුව පොලිසියේ 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බොරැල්ල පොලිසියෙන්ද තවත් 07 දෙනෙකු ආසාදනය වීමත් සමග එම පොලිසියෙන් ආසාදිතයන් 48 දෙනෙකු වාර්තා වෙයි.... Read more
Local NewsNews කොවිඩ් මරණ 05ක්MaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20200 තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මීට සුළු මොහොතකට පෙර තහවුරු කළේය. adaderananews ... Read more
International NewsNews කාන්තාවක් නිසා තම ශ්‍රී ලාංකික මිතුරාට ත්‍රස්ත චෝදනා එල්ල කළ ඔස්ට්‍රේලියානුවාට සිරදඬුවම්MaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 202080 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් ක්වාජා ගේ සොයුරාට එරට අධිකරණයක් විසින් වසර 4 1/2ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, තමාගේ ආදර ප්‍රතිවාදියා අපහසුතාවයට පත් කිරීම සඳහා... Read more
Local NewsNews කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20201 තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. වරාය බලධාරීන් පැවසුවේ මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ... Read more