26.7 C
Colombo
October 1, 2026
NewsPolitical

බැසිල් මාස 6ක් හිරේ දමන්න සාකච්චා.. හඬපටයක් සමාජ ජාලා හොල්ලයි..

හිටපු එෆ් සී අයි ඩී ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛරද්‍යලංකාර සහ පාර්ලිමේන්තු මන්ති රංජන් රාමනායක සිදු කරන ලද ආන්දෝලනාත්මක තවත් හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

එහිදි ඉතා අසභ්‍ය දේවල්ද කතා කරන අතර එහිදි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත් අඩංගුවට ගැනිමටත් රිමාන්ඩ් කිරීමටත් අවශ්‍ය පරිදි කෙසේ හෝ පොලිසිය විසින් බී වාර්තාවක් පිලියෙල කිරිමත් සාකච්චා කරයි.

Related posts

අලුත් කොරෝනාවෙන් ගැලවෙන්න ක‍්‍රම 06ක් මෙන්න..

Maimoonar

වාදපිටියේ විපතක්.. මාලිමා දෙකක් එක මිටට ගනී.. ‘බෑ කියන්නෙම නෑ..’ ලක්මාලි SB තියරියට පසු බසී..

Maimoonar

පවුලකට දිවි අහිමි කළ මහනුවර ගොඩනැගිල්ල නීතිවිරෝධී බව හෙළි වෙයි

Maimoonar

2 comments

Comments are closed.