55 පැන්නොත් ජනාධිපතිවරණය තරග කරන්න බෑ.. අලුත් ව්‍යවස්ථාවෙන් නීතියක්.. එන ජනාධිපතිවරණට සජිත්ට බෑ..
ඉදිරියේදී ගෙන ඒමට සූදානම් වන නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම සදහා වයස අවුරුදු 55 න් නොඉක්මවිය යුතු බවට වගන්තියක් ඇතුළත් කිරීමට ආණ්ඩුවේ...