29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

මහනුවර පලමු කොරෝනා මරණය සිදුවේ.. රෝහල්ගත කිරීමට පෙරම මිය ගිහින්..

මහනුවර දිස්ත්‍රික්කයේ පළමු වන කොරෝනා මරණය අද දිනයේ වාර්තා විය.

පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගලහ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිටි බවයි.

නිවසේදී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුගේ බිරිඳ විසින් රෝහලට ගෙනවිත් තිබූ අතර ඒ වන විට ඔහු මිය ගොස් තිබේ.

පසුව සිදු කරන ලද කොරෝනා පරීක්ෂණයේදී ඔහු ආසාදිත හෙළි වී ඇත.

lankacnews

Related posts

සායනික පරික්‍ෂණවලට ලක් නොකල ඖෂධ ලංකාවට ගෙනැත්…

Maimoonar

බිත්තර හා කුකුළු මස් මිල විශාල ලෙස පහල බසී..

Maimoonar

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

Maimoonar

1 comment

Comments are closed.