BusinessBusiness NewsNews සහල් මිල සීඝ‍්‍රයෙන් ඉහලට.. නාඩු තොග මිලත් 100 පනී..MaimoonarJanuary 2, 2021 by MaimoonarJanuary 2, 20210 මේ දිනවල වී මිල විශාල වශයෙන් ඉහල යාම නිසා සහල් මිල ද ඉහළ දැමීමට සිදුවී තිබෙන බවත් මරඳගහමුල සහල් වෙළෙඳ ව්‍යාපාරිකයෝ සඳහන් කරති. අද වන... Read more
බංග්ලාදේශ තරග සන්චාරයෙන් කොදෙව් කණ්ඩායමේ ප්‍රබලයින් රැසක් ඉවත් වෙයිMaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20214 එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප‍්‍රබල කී‍්‍රඩකයින් රැසක් ඉවත් වී තිබෙනවා. ඒ, කොරෝනා වසංගත තත්වය සහ පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කර ගනිමින්.... Read more
Local NewsNews කොරෝනා මෘත දේහ භූමදානය කිරීමට විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරයි..MaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20211 කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදාහනය හෝ භූමදානය යන දෙකටම අවසර ලබාදිය හැකි යයි ඒ ගැන සොයා බැලීමට කිරීමට රජය විසින් පත්කරන... Read more
NewsPolitical කැබිනට් තීන්දුවක් අවලංගු කරන්න ජනාධිපතිට බෑ.. එක බොරුවක් වෙනුවට බොරු තුනක්..MaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20215 බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී. Cross Country Pipeline Project නමින් හඳුන්වන නව තෙල් නල... Read more
NewsPolitical ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්MaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 202159 ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ... Read more
Local NewsNews අභියෝග මැද එළඹි නව වසර ශී‍්‍ර ලාංකිකයනුත් උණුසුම්ව පිළිගනීMaimoonarJanuary 1, 2021 by MaimoonarJanuary 1, 20210 උදා වූ 2021 නව වසර ශී‍්‍ර ලාංකිකයින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තා. නව වසර උදාවත් සමග දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල ජනතාව රතිඤ්ඤා දල්වමින් නව වසර පිළිගත් බවයි ... Read more
International NewsNews දේශපාලන අර්බුදය මැද චීන දූත පිරිසක් නේපාලයේ හදිසි සංචාරයකMaimoonarDecember 31, 2020January 8, 2021 by MaimoonarDecember 31, 2020January 8, 20213 නේපාලයේ පාලක කොමියුනිස්ට් පක්ෂය තුළ හටගෙන ඇති බෙදීමත් සමග මතුව ඇති දේශපාලනය අර්බුදය මධ්‍යයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ උප අමාත්‍යවරයෙකු වන ජියූ ගියුෂු ප්‍රමුඛ ඉහළ පෙලේ... Read more
NewsPolitical ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…MaimoonarDecember 31, 2020January 8, 2021 by MaimoonarDecember 31, 2020January 8, 20215 මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල... Read more
NewsPolitical යුක්රේන සංචාරකයන්ට කොරෝනා හැදුනාට සංචාරකයන් ගෙන්වීම කිසිසේත්ම නවත්වන්නේ නෑ..- සංචාරක ඇමතිMaimoonarDecember 31, 2020January 8, 2021 by MaimoonarDecember 31, 2020January 8, 202131 යුක්රේනයෙන් පැමිණෙන ලද සංචාරක අතරින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූවාට එම ව්‍යාපෘතිය නතර කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.... Read more
NewsPolitical කොරෝනා ආසාදිත මෘතදේහ ආදාහනය පිළිබඳ ගැටළුවට විසඳුම් සොයන හැටි අධිකරණ ඇමති කියයිMaimoonarDecember 31, 2020January 8, 2021 by MaimoonarDecember 31, 2020January 8, 20215 කුමන හෝ ගැටළුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගන්නේ කිසිඳු ජන කණ්ඩායමකට බලපෑමක් නොවන ලෙස බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබි‍්‍ර පවසනවා. කොරෝනා ආසාදිත මෘත දේහ... Read more