Local NewsNews බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..MaimoonarAugust 2, 2021 by MaimoonarAugust 2, 20216 හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේ නිවසේදී ඔහුගේ මස්සිනා විසින් තමන්ට ලිංගික අතවර කළ බවට 29 හැවිරිදි තවත් තරුණියක පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර ඇත. කැලණිය... Read more
Local NewsNews ඩෙල්ටා වේගයෙන් රට පුරා පැතිරෙමින්… මාසයකින් පාලනය ගිලිහේවි..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි…MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 202147 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය මේ වන කතා ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් පැතිරෙමින් ඇතැයි සිතිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි. එහි සභාපතිනි... Read more
NewsPolitical ආර්ථිකය හදලා ජනතාවට සහන දෙන්නේ බැසිල් ආවාට පසුවයි..MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 20210 තමන්ට ලබා දී ඇති අමාත්‍යාංශය සුදුසු නැතිනම් කළ හැකි හොදම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් කෙනෙකෙුට එය ලබා දීම යැයි දයාසිරි ජයසේකර මහතාට තමන්... Read more
NewsPolitical මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීරMaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 20210 හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකාවේ නින්දිත සියවස “දැන් සිදු වන සෑම දෙයක්ම මීට පෙරද... Read more
International NewsLocal NewsNews ෆයිසර් දකුණු ආසියාවේ මුලින්ම ගත්තේ ශ්‍රී ලංකාවයි..- රජය :: මාර්තු 25 මාලදිවයිනට දුන්නා- යුනිසෙෆ්MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 202163 කොරෝනා මර්ධන ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මිළදී ගත් දකුණු ආසියානු කලාපයේ මුල්ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි රජය සදහන් කරයි. එන්නත් මාත්‍රා 26000ක් අද පෙරවරුවේ මෙරටට... Read more
NewsPolitical බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..MaimoonarJuly 5, 2021 by MaimoonarJuly 5, 20214 අද වන විට බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට එන්නැයි ජනතාවගේ ඉල්ලීම වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සඳහන් කරයි.... Read more
BusinessBusiness NewsNews මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..MaimoonarJuly 4, 2021 by MaimoonarJuly 4, 20210 ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී... Read more
BusinessBusiness NewsNews දුරකතන ආනයනය තහනමට සූදානම්…MaimoonarJuly 4, 2021 by MaimoonarJuly 4, 20210 ශ්‍රී ලංකාවට ජංගම දුරකතන ආනයනය සීමා කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මුදල් අමාත්‍යංශයේ ඉහළම ප්‍රකාශකයෙකු අප වෙත තහවුරු කළේය. මෙම වසර සඳහා අවශ්‍ය සම්පූර්ණ දුරකථන... Read more
BusinessBusiness NewsNews ඩොලර් බිලියන 2.15ක් ණයට ගනී.. චීනයෙන්, ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්..MaimoonarJuly 4, 2021 by MaimoonarJuly 4, 20210 රජය විසින් රටවල් තුනකින් ඇමරිකානු ඩොලර් බිලියන 2.15 ක හදිසි ණය ගැනීමට තීරණය කර තිබේ. මීට තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ... Read more
BusinessBusiness NewsNews උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…MaimoonarJuly 4, 2021 by MaimoonarJuly 4, 202199 දැනට රටේ බැංකු තැන්පතුවල පොලිය, මිල උද්ධමනයට අඩුවෙන් පැවතීම හේතුවෙන් පාරිභෝගිකයන් වාණිජ බැංකු කෙරෙන් ඉවත්ව යාමේ අවදානමක් උද්ගතව ඇති බව ප්‍රකට මූල්‍ය විශ්ලේෂකයකු වන ශ්‍රී... Read more