නියැදියකින් ඔමික්‍රෝන් 75ක් හදුනාගනී.. මෙරට ආසාදිතයන් 96%ක් ඔමික්‍රෝන්…
කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිතයන් තවත් 75 දෙනෙකු හඳුනාගෙන තිබේ. මෙම පිරිස හඳුනාගෙන ඇත්තේ කොරෝනා ආසාදිතයන් 78 දෙනෙකුගේ ජීව සාම්පල විශ්ලේෂණය මගිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ...