Local NewsNewsPolitical හොරණ ප්‍රාදේශීය සභා අයවැය ‘වංචනිකව’ සම්මත කළ බවට චෝදනා – චරිත් අබේසිංහMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 හොරණ ප්‍රාදේශීය සභාවේ පාලක ජාතික ජන බලවේගය (NPP) විසින් න්‍යාය පත්‍රයට පටහැනිව සහ වංචනික ආකාරයෙන් අයවැය සම්මත කරගෙන ඇති බවට සමගි ජන බලවේගයේ ආසන සංවිධායක... Read more
NewsPolitical මන්ත්‍රී රාමනාදන් අර්ජුනා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද දින වරෙන්තු නියෝග නිකුත් කරන ලදී. ඒ මහතාට එරෙහිව පවතින නඩුවක්... Read more
BusinessBusiness NewsLocal NewsNews ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට: රන් පවුමක් ලක්ෂ 3.5 පනීMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 ලෝක වෙළඳපොළේ රන් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ වන විට රත්තරන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4500 සීමාව ඉක්මවා තිබේ. මෙම ගෝලීය මිල... Read more
සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක දැවැන්ත සහන පැකේජයක්MaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු වූ බරපතල හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 450ක සුවිශේෂී ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබා දීමට ඉන්දීය... Read more
Local NewsNewsPolitical උගන්ඩාවේ ඇතැයි කියන ඩොලර් බිලියන 18 ගෙන ඒමට මේ සුදුසුම මොහොතයි – මන්ත්‍රී නාමල් රාජපක්ෂMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව දැවැන්ත ආපදා තත්ත්වයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේදී, උගන්ඩාවේ සඟවා ඇති බවට කියන ඩොලර් බිලියන 18ක මුදල ලංකාවට ගෙන ඒමට මෙය... Read more
NewsPolitical ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධූර කාලයෙන් 25%ක් අදින් අවසන් වේMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 2024 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක මහතා, සිය පස් අවුරුදු ධූර කාලයේ වැදගත්... Read more
Local NewsNews විශ්වවිද්‍යාල පීඨාධිපති – අංශාධිපති පත් කිරීම් දේශපාලනීකරණයට එරෙහිව Free Lawyers සංවිධානයෙන් විරෝධයක්MaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 විශ්වවිද්‍යාල පීඨාධිපතිවරුන් සහ අංශාධිපතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය භයානක අනතුරක් බව පෙන්වා දෙමින් Free Lawyers සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවටMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 සෙවනගල ප්‍රදේශයේ පාසලක නිල නිවාසය තුළ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කරමින් සිටි ක්‍රීඩා ගුරුවරයෙකු ඇතුළු තිදෙනෙකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු... Read more
NewsPolitical බුරියානි දීලා නගර සභා පාලනය කරන්න බැහැ: කොළඹ අයවැය පරාජය ගැන මුජිබර් රහුමාන්MaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 කොළඹ නගර සභාව දැන් පාලනය කරන්නේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ... Read more
Local NewsNews හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සම්බන්ධ වූ රිය අනතුර: ඔහු ඒ පිළිබඳව තැබූ සටහනMaimoonarDecember 23, 2025 by MaimoonarDecember 23, 20250 හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා තමන් සම්බන්ධ වූ රිය අනතුර පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, කළුබෝවිල පිහිටි සිය නිවසේ... Read more