ඉන්ධන, ගෑස්, පොහොර, ගල් අඟුරු අර්බුදයන් සියල්ලට නුදුරේදීම විසඳුම් සූදානම්…- විමල් හෙලි කරයි…
විපක්ෂයේ සිටියත් තමන් ඇතුළු ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් විදේශ රාජ්‍යයන් කිහිපයක් සමග සාකච්ඡා කරමින් තෙල්, ගෑස්, ගල් අඟුරු හා පොහොර ලබා ගැනීම පිළිබඳ අර්බුදයන්ට විසඳුම්...