BusinessBusiness NewsNews ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 2022673 ලිට්රෝ සමාගම විසින් අලෙවි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට බලාපොරොත්තු සුදානම් වෙයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරන්නේ එළඹෙන 05 වැනිදා සිට... Read more
Local NewsNews අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 20220 ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලියගහ මන්දිරයට ඇතුළු වූ අරගල කරුවන් අතරින් පුද්ගලයන් දහසකට වැඩි පිරිසකගේ ඇඟිලි සලකුණු හඳුනාගෙන තිබේ. පොලිසිය සඳහන් කරන්නේ මෙම... Read more
BusinessBusiness NewsNews ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 2022598 ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් මිල රුපියල් 10කින් පහත දමා ඇත. ඒ අනුව ඔටෝ ඩීසල්... Read more
Local NewsNews රැට්ටා අත්අඩංගුවට…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 2022780 රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.... Read more
Local NewsNews ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 20225 විදේශගත ශ්‍රමිකයන්, විදේශ සංචාරකයන්, ද්විත්ව පුරවැසියන් සඳහා ඉන්නධ බලපත්‍ර ලබාදීමට බල විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා එකඟවී තිබේ. ඒ අනුව ගුවන් තොටුපළේ දී ඇමෙරිකානු ඩොලර්... Read more
Local NewsNews ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 20226 හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සැලසුම් සහගත ලෙස දඩයම් කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව මේ වන විට කරුණු අනාවරණය වී ඇති බව නීතිඥ මනෝජ් ගමගේ පැවැසීය. යුක්තිය උදෙසා... Read more
NewsPolitical ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වේ… ලිපිය එවයි…MaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 20220 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ලිපිය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය තහවුරු කරයි.... Read more
NewsPolitical වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…MaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 20220 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews රටේ ආර්ථිකය කඩා වැටීම වැලැක්විය නොහැකියි…MaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 2022681 ඉදිරි මාස කිහිපය තුල රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වී ආර්ථික කලමනාකාරීත්වය පිළිබද සර්ව පාක්ෂික එකඟතාවක් ඇති නොවුනොත් සමස්ථ ජනතාවම විශාල පීඩනයකට ලක්කරමින් රටේ ආර්ථිකය කඩා... Read more
BusinessBusiness NewsNews පෙට‍්‍රල්, ඩීසල් නැවු පෝලිමක් එයි..MaimoonarJuly 15, 2022 by MaimoonarJuly 15, 2022488 ඉන්ධන නෞකා තුනක් මේ මස 17 වනදා මෙරට ළඟාවීමට නියමිතව තිබේ. ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000කින් යුතු නෞකා දෙකක් සහ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නෞකාවක්... Read more