Local NewsNews උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 15 ක පස් කදු සහ ගල් පෙරලිම්..MaimoonarAugust 3, 2022 by MaimoonarAugust 3, 20221 උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය දුම්රිය ස්ථානයේ සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 15ක පමණ පස් කදු සහ විශාල ගල් පෙරලිම හේතුවෙන් දුම්රිය මාර්ගය... Read more
Local NewsNews ගාළු මුවදොර විරෝධතාකරුවන්ට ඉවත් වන්නැයි අවසන් දින දෙයි.. නැතොත් නීතිය…MaimoonarAugust 3, 2022 by MaimoonarAugust 3, 20224 ගාලුමෝදර විරෝධතා ස්ථානයේත් ඒ ආසන්න ප්‍රදේශවලත් නීති විරෝධී ආකාරයට රැඳී සිටින සියළුම පුද්ගලයන් වෙත පොලිසිය විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. අගෝස්තු 5 වන දා පස්වරු... Read more
Local NewsNews මාව අත්අඩංගුවට ගන්න එපා..- අරගල නායක ජීවන්ත පීරිස් පියතුමා උපරිමාධිකරණයේ…MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 20225 තමන්ව අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. ජීවන්ත පීරිස් පියතුමා ගාළු මුවදොර අරගලයේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු... Read more
NewsPolitical ෆොන්සේකාගේ කතාවෙන් සමගි ජන බලවේගයේ දැඩි මත ගැටුම්MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 20221 අගෝස්තු 09 වෙනදා සියලුම ජනතාව කොළඹට එක්වී අරගලය අවසන් අදියර ජයග්‍රහණය කිරීමට කටයුතු කරවන්නයි සමගි ජනබලවෙග සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කළ ප්‍රකාශය... Read more
NewsPolitical ජවිපෙ ආණ්ඩුවක් යටතේ සතියකින් ඉන්ධන ප‍්‍රශ්ණය විසදනවා.. වැඩි ඩොලර් ඉතිරිත් වෙනවා..MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 20229 ජනතා විමුක්ති පෙරමුණේ පාලනයක් යටතේ සතියක් ඇතුළත මෙරට ඉන්ධන ප්‍රශ්නය විසඳීමට හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. මෙරටට මාසයකට ඉන්ධන... Read more
NewsPolitical සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 20221 ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට පැවරී ඇති... Read more
NewsPolitical රනිල්ගේ ආර්ථික දැක්ම විශිෂ්ටයි හෝ මහින්ද විශ‍්‍රාම යා යුතු යයි මා කීවේ නෑ…MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 20221 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම විශිෂ්ට බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයන් නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බව තමන් පවසා නැතැයි කෘෂිකර්ම වනජීවි... Read more
Local NewsNews පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩාවලට ගිය ක‍්‍රීඩිකාවක් හා නිලධාරියෙක් එංගලන්තයේදී පනී.. තවත් පනී යයි පාස්පෝට් එකතු කර ගනී..MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 2022487 එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් හා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වී තිබේ. ශ්‍රී ලංකා... Read more
International NewsNews චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..MaimoonarAugust 2, 2022 by MaimoonarAugust 2, 2022545 චීනයේ දැඩි විරෝධතාවය නොතකමින් ඇමරිකාවේ නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරිය තායිවානයට ගොඩ බැස තිබේ. ඒ හේතුවෙන් චීනය සහ ඇමරිකාව අතර විශාල රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් අවුළුවා ලීමේ... Read more
Local NewsNews අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…MaimoonarAugust 1, 2022 by MaimoonarAugust 1, 2022477 ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී. මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය... Read more