නල්ලූර් කෝවිලේදී විස්සයි-20 ලෝක කුසලානය රැගෙන ආ පිරිස සහ භාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක්
2026 විස්සයි-20 ලෝක කුසලානය යාපනයට රැගෙන ආ අවස්ථාවේදී යාපනය නල්ලූර් කෝවිලේ භාරකරුවන් සහ කුසලානය රැගෙන පැමිණි සංවිධායකයන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. දකුණේ සිට නල්ලූර්...