අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල සංශෝධනය සිදු කර ඇති බව එම සංස්ථාව සඳහන් කරයි. නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92...