Local NewsNews අයවැය ඉහලින්ම සම්මතයි…MaimoonarNovember 21, 2023 by MaimoonarNovember 21, 20230 2024 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය දෙවැනි වර කියැවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 122ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.... Read more
ක‍්‍රිකට් මහා පාවාදීමක්…MaimoonarNovember 20, 2023 by MaimoonarNovember 20, 20230 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පවත්වන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ලිපි තුනක් යවමින් ඉතා දැඩිව බල කර ඉල්ලා ඇති බව ක්‍රීඩා... Read more
NewsPolitical අයවැයෙන් රට නිවැරදි මාර්ගයට යොමු කර තිබෙනවා…MaimoonarNovember 20, 2023 by MaimoonarNovember 20, 20230 අඳුරට හෙන ගහපන් කිය කියා ඉල්ලන්නේ නැතිව සියලු දෙන එකට එකතු වෙලා ආලෝකය දල්වා රට යළි ගොඩනගා ජනතාවගේ ජීවන බර අඩු කළ යුතු යැයි කොළඹ... Read more
NewsPolitical ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..MaimoonarNovember 20, 2023 by MaimoonarNovember 20, 20230 ශ්‍රී ලාංකික ජාතියක් විදියට, මනුස්සයින් විදියට අප සියලු දෙනාම එකට එක්විය යුතු කාලයක් පැමිණ තිබෙන බවත්, රටේ දියුණුව හා ජාතික සමගිය යම් අයෙක් බලාපොරොත්තුවන්නේ නම්... Read more
NewsSportsSports News අවසන් මහ තරගය ඇරඹෙයි.. මෙන්ඩිස් කල දේම කමින්ස් කරයි..MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20231 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරඟය ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර අද පැවැත්වෙයි. ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත් වෙයි. ඕස්ට්‍රේලියානු... Read more
NewsPolitical රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට මෙහෙයවීම සඳහා දේශපාලන දේහයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයාට ඉන්නා එකම... Read more
NewsPolitical ගෝටාභයගෙ කාලෙ කට වහගෙන සිටි නිසයි අද මෙහෙම වුනේ..- නාමල්MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 එදා බදු අඩු කරන විට පාර්ලිමේන්තුවේදී විරුද්ධ නොවී ඒකමතිකව සම්මත කර ගැනීමට සජබ හා ජනතා විමුක්ති පෙරමුණද කටයුතු කල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට... Read more
NewsPolitical LTTE යුද්ධය හා JVP භීෂණයෙන් රටට ඩොලර් බිලියන 200ක් අහිමියි..MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 ආර්ථික අර්බුධය පිළිබද වගකිවයුත්තන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයට විපක්ෂය වැරදි අර්ථකථන ලබා දෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.... Read more
Local NewsNews පහත්බිම් සහ නිවාස රැසක් ජලයෙන් යටවෙයි…MaimoonarNovember 19, 2023 by MaimoonarNovember 19, 20230 කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන බගවන්තලාව මහඑලිය රක්ෂිතයට සහ බගවන්තලාව ප්‍රදේශයට (19) දින පස්වරුවේ අධික වර්ෂාව පතිත විමත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා... Read more
BusinessBusiness NewsNews සමාගම් 35කට ග්‍රීන් චැනල්…MaimoonarNovember 17, 2023 by MaimoonarNovember 17, 20230 මෙරට අපනයන ආදායම ඉහල නංවමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවී සිටින සමාගම්වල සේවය අගයමින් අපනයන ක්‍රියාවලිය පහසු හා කඩිනම් කිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පියවර ගෙන... Read more