NewsPolitical මගේ ආණ්ඩුවෙන් වෙන IMF ගිවිසුමක් ගහනවා.. මේක බෑ..- සජිත් IMFට දන්වයි..MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂි හමුවක් අද (18) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය... Read more
EntertainmentEntertainment NewsNews Online පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි…MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ... Read more
BusinessBusiness NewsNews කැරට් ගෝනි මුර කරන්න මුරකරුවන් යොදවයි..MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනයන කැරට් ගෝනි රැකගැනීම සඳහා මුරකරැයන් යෙදීමට සිදුව තිබේ. වෙලදුන් සඳහන් කරන්නේ මෙලෙස ගෝනි මුර... Read more
BusinessBusiness NewsNews මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය... Read more
Local NewsNews තව මදි.. දේපල බද්දක් පනවනු..- IMF ප‍්‍රධානී කොලඹදී..MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 දේපොළ බද්දක් පැනවීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ ඉලක්ක සපුරා ගැනීමට විශාල ආධාරකයක් වෙනු ඇති බව එම අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙ ශ්‍රී ලංකා මෙහෙයුම්... Read more
NewsPolitical නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…MaimoonarJanuary 19, 2024 by MaimoonarJanuary 19, 20240 නව සන්ධානයේ මංගල මහජන රැලිය ලබන 27 වැනිදා ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව රාජගිරිය පක්ෂ මූලස්ථානය පවසයි. නව සන්ධානයේ ගම්පහ... Read more
NewsPolitical ජනපති රනිල් පොහොට්ටු ජනාධිපති අපේක්‍ෂක ලයිස්තුවේ..- නාමල්..MaimoonarJanuary 18, 2024 by MaimoonarJanuary 18, 20241 ඊළඟට ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ද ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
BusinessBusiness NewsNews පොල් මිල විශාල ලෙස ඉහළට…MaimoonarJanuary 18, 2024 by MaimoonarJanuary 18, 20241 දිවයින පුරා පොල් අස්වැන්නෙ අඩුවක් මේ දිනවල ඇතිබව පොල් වගාකරුවෝ පවසයි. පැවති අයහපත් කාලගුණ තත්වය පොල් අස්වැන්න අඩුවීමට හේතුවී තිබේ. පොල් අස්වැන්න සඳහා වර්ෂය පුරා... Read more
International NewsNews හූති නිසා ලංකාවේ කල්ල මරේ.. කොළඹ වරායට එන්න වෙළද නෞකා පොරකති..MaimoonarJanuary 18, 2024 by MaimoonarJanuary 18, 20240 හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය... Read more
Local NewsNews දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..MaimoonarJanuary 18, 2024 by MaimoonarJanuary 18, 20240 මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත. වෛද්‍ය නිර්දේශ මත... Read more